1. රාවණා

    මහින්ද ඉඩක් දෙයිද ??

    මචං අපි කැමතියි නම් චන්දේ තුන්වෙනි පාරටත් මහින්දට දෙන්න මහලොකු ප්‍රජාතන්ත්‍රවාදය නම් ඒකටත් ඉඩ එපැයි..... දැන් දෙපාරක් දුන්නම අයෙත් දෙන්න බෑනේ එතකොට අපේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට මොකද වෙන්නේ??? දැන් මහ ජනතාවට පුළුවන් කැමති නම් තුන්වෙනි පාරටත් ජනාධිපති කරන්න නැත්නම් ගෙදර යවන්න...
  2. රාවණා

    මහින්ද ඉඩක් දෙයිද ??

    මචන් උබ සුපර් මාර්කට් යන්නේ පොනිල්ට හරි පොන්සේකට හරි කවදාවත් ජනාධිපති වෙන්න බැරි වෙන එකේ දුක මකා ගන්නද???
  3. රාවණා

    මහින්ද ඉඩක් දෙයිද ??

    කොහොමද කියනවද ඒක වෙන්නේ???
  4. රාවණා

    මහින්ද ඉඩක් දෙයිද ??

    උබ මොන එකටද විරුද්ද කියලා කියන්න බලන්න....
  5. රාවණා

    මහින්ද ඉඩක් දෙයිද ??

    උබලගේ මොළ මෝරලා වැඩිවෙලා...කුරුවල් වෙලා...
  6. රාවණා

    මහින්ද ඉඩක් දෙයිද ??

    අඳුරෙම ඉඳපං..... කුහකකම නැති උනොත් එළියට වරෙන්... මචන් ඕක ලෙඩක් ඕකට කියන්නේ "මහින්ද භීතිකාව" කියලා....
  7. රාවණා

    මහින්ද ඉඩක් දෙයිද ??

    එහෙම තමයි මොලේ පෑදෙන්න කල් යනවා.. ඌ අඳුරෙන් එලියට ඇවිත්... උබලා තාම අඳුරේ දඟලනවා...
  8. රාවණා

    මහින්ද ඉඩක් දෙයිද ??

    පොන්සේකත් මිනිහෙක්ද???
  9. රාවණා

    සංවේගයෙන් දැනුම් දීමය්

    අද මළගම පොනිල්ගෙයි, පොන්සේකාගෙයි, සෝමාවතීගේයි....
  10. රාවණා

    සංවේගයෙන් දැනුම් දීමය්

    අපිටත් කියන්න තියෙන්නේ මොළේ කල්පණා කරපං කියලා තමයි...
  11. රාවණා

    සංවේගයෙන් දැනුම් දීමය්

    මෙයට සතුටට පත් ජනතාව...:lol::lol::lol::lol:
  12. රාවණා

    18 වැනි සංශෝධනයේ සම්පූර්ණ කතාව

    ඔය අයි.පී එක ලංකාටෲත් නෙමෙයි කියලද උබ කියන්නේ... :lol:
  13. රාවණා

    18 වැනි සංශෝධනයේ සම්පූර්ණ කතාව

    ලංකාව බේරගත්තා 88-89 තරුණයො 100,000ක් විතර මරලා.... අනේ ඉතින්... උන්ගේ ලේ වලින් මුන් සැප ගන්නවා... අනේ ඉතින් පොන්සේකාට රට පාවලා දෙන්න උපදෙස් දුන්නේ කවුද කියලා ලංකාවේ ජීවත් වෙන මිනිස්සු දන්නවා.. ඒකනේ මේ පාර චන්දෙන් උත්තර දුන්නේ...
  14. රාවණා

    18 වැනි සංශෝධනයේ සම්පූර්ණ කතාව

    බොරු කියන්න එපා බන්..... ට්‍රැෆික් ආවම කොහොමත් යන්න බෑ... ඒක සර්වර් එකේ ප්‍රශ්නයක්... ලංකාටෲත් කියන්නේ ජෙප්පන්ගේ සයිට් එක කියලා ඕන පොඩි එකෙක් දන්නවා....
  15. රාවණා

    (18 වන සංශෝධනය) බිය වන්නේ කුමටද?

    අනේ කොන්ද පණ නැති හිවලෝ.... උබයි මායි දන්න දේශපාලනේ... මහින්ද දෙපාරක් නෙමෙයි දහපාරක් ඉල්ලුවත් චන්දෙන් නම් දිනන්නේ මොකක්ද එකෙ ඇති වැරැද්ද?? රනිල්ට 5 පාරක් විපක්ශ නායක් වෙලා ඉන්න පුලුවන්නම් මහින්දට 3න් පාරක් ජනාධිපති වෙන්න බැරි ඇයි?? ඒක ජනතා කැමැත්ත??? උබලා කොච්චර කා ගැහුවත් අද ඕඑක සම්මත කරනව...
  16. රාවණා

    18 වැනි සංශෝධනයේ සම්පූර්ණ කතාව

    ඇයි බන් සොර්ස් එක ලංකා ටෲත් කියලා කෙලින් දාන්නේ නැතුව වටෙන් දැම්මේ... ලැජ්ජයිද???
  17. රාවණා

    (18 වන සංශෝධනය) බිය වන්නේ කුමටද?

    ප්‍රශ්නෙකට කෙලින් උත්තර දෙන්න බැරි ඔයවගේ කොන්දක් නැති එකෙක් මොනවා කිවාම මොකද??? උබත් රනිල්ගේ ජාතියම තමයි....
  18. රාවණා

    (18 වන සංශෝධනය) බිය වන්නේ කුමටද?

    උබට තියෙන්නේ මහින්ද භීතිකාව ඕකට බෙහෙත් නෑ...
  19. රාවණා

    (18 වන සංශෝධනය) බිය වන්නේ කුමටද?

    මචන් කොම්පියුටර් ජීල්මාට් ගැන කතා කරන්නේ තමන්ගේ හෙළුව වහ ගන්න.... උබ පාරට බැහැලා මිනිස්සු 100කගෙන් අහපන් මහින්දටද රනිල්ටද කැමති කියල....

    No contents