(18 වන සංශෝධනය) බිය වන්නේ කුමටද?
ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවේ 18 වන සංශෝධනය සම්මත කර ගැනීම සඳහා අවශ්‍ය පාර්ලිමේන්තු බහුතරය තමන්ට ඇති බව ආණ්‌ඩුව කියයි. එ.ජා.ප.යේ මන්ත්‍රීවරුන් සැලකිය යුතු පිරිසක් ද මෙම සංශෝධනයට පක්‍ෂව සහාය දෙන බව දැනගන්නට තිබේ. අපට පෙනෙන හැටියට එ.ජා.ප.යේ අර්ල් ගුණසේකර, ලක්‍ෂ්මන්...