හොඳම බ්‍රෝකර් කවුද
ඩේ ට්‍රේඩිංද , ස්කැල්පිංද කරන්න හොඳ ඉන්වෙස්ට්මන්ට් එක 300$ වගේ නම්
මයින්ඩ්සෙට් එක හදාගන්න හොඳම විදිය මොකක්ද.. මොකද ඒක තමා මට උවමනාම එක :(
ෆුල් ටයිම් ෆොරෙක්ස් කරන එක ලංකාව වගේ රටක ඩයල් එකක් විදිහට අවුල්ද ? (තව සයිඩ් බිස්නස් එක්ක ද මේක කරන්න ඕනෙ ?
මුල ඉදං ඉගෙන ගන්න පටං ගත්ත...