1. Dinushasankalpa

    ඩොනල්ඩ් ට්‍රම්ප් නම්වූ ත්‍රස්ථ මිනීමරුව&

    මං පොලිසියට ගිහිං ඇන්ට්‍රියක් දාලා ආවා
  2. Dinushasankalpa

    කැමරාවක් ගන්න

    D7500 ganin dan. araka iwarai
  3. Dinushasankalpa

    Honda civic 1000CC turbo

    ලංකාවේ පාරවල් වල ට්‍රැෆික් අස්සෙ... සාමාන්‍ය වේගෙං... ඇවරේජ් 8-10 ක් වගේ තමා කරන්නෙ අදුරන දෙන්නෙක්ටම තියෙනව. දෙන්නගෙංම අහලා තමා කිව්වෙ
  4. Dinushasankalpa

    Chivas Regal 1L with box quick sale

    wine monawada tiyenne ?
  5. Dinushasankalpa

    කැමරාවක් ගන්න

    ගොඩක් සන්තෝසයි.. ජය වේවා... එදා ඇති උන දුරකථන සංවාදය මේ තීරණය ගන්න උදව් වෙන්න ඇති කියලා හිතනව.. මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් කෝල් එකක් දෙන්න :D
  6. Dinushasankalpa

    වෙච්චි දෙයක්..

    පොටෝ නැතුව මොකුත් උපදෙසක් දෙන්න අමාරුයි
  7. Dinushasankalpa

    Van modifications

    https://www.facebook.com/dinushasankalpa/videos/10218668198610132/
  8. Dinushasankalpa

    How to make money with aliexpress

    meken wenne mokakda ban.. terune ne hariyata seen eka
  9. Dinushasankalpa

    DSLR Camera Help

    yes. search Photo technica or Cameralk They both have offers. You can buy Nikon D5300 with 18-140 Kit lens below 100,000 Lkr
  10. Dinushasankalpa

    EK NEWS 24X7 - මැතිවරණ විකාශය 2019/20

    තනිකඩ පෙරමුණට ඡන්දෙ දීලා දැං මොකද වෙන්නෙ මෙතන
  11. Dinushasankalpa

    පායා එනවා උදා ඉරක්...

    පායා එනවා උදා ඉරක්... කලක් ඉඩෝරෙක දැවුනු මතක පිරි ලොවක් අතැර ගොස් හුදෙකලාව හිටි... මලක් සොයා සමනලියක් ඇවිදින්.. වස්සානය නික්මෙන්නට මත්තෙන්.. වස්සානය නික්මෙන්නට මත්තෙන්.. වැලිත් පුපුරමින් හිරුට නිගා දී... ගිනි හුලගින් සියොලගම දවාලන... ඉර මුදුනේ ඇති නිරුදක කතරක.. පිටාරයේ යයි දිය බුබුලක්...
  12. Dinushasankalpa

    තැඹිලි-වයින් ගෙදරදීම හදමු

    ela ela... niyamai කරලා විස්තර කියන්න අපිටත් :D
  13. Dinushasankalpa

    තැඹිලි-වයින් ගෙදරදීම හදමු

    පුලුවං වෙන්න එපැයි ඒත් කොහොමද එක ගානටම තියෙන පොල් වතුර හොායා ගන්නෙ..
  14. Dinushasankalpa

    කල්ප විනාශයට එළබෙන පිරිමියා ලපල්ලට කියූ &#3482

    මේවා කියවලා හිනා වෙන්නද අඩන්නද කියලා තමා තේරෙන්නෙ නැත්තෙ අම්මාපල්ලා
  15. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    හොඳට තිබුන රටක්.. අපි වැටිච්ච තැනක් :baffled:

    No contents