Aria AWN15CE4 Guitar.. is it good ?

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචංලා.. සංගීතය ඉගෙන ගන්න ළමෙක් ගිටාර් එකක් ගන්න හොයනවා



    ඉස්සරහට මේක විනෝදාංසයක් විදිහට දිගටම කරන්නත් අදහසක් තියෙනව ලු..


    යමහා මියුසික් සෙන්ටර් එකෙන් මෙන්න මේ ගිටාර් එක බැලුවා

    awn-15ce_bk_products.jpg


    Aria AWN15CE4 (Natural & Black)



    https://www.yamahamusiccentre.lk/index.php?route=product/product&path=192_198&product_id=746


    මේක හොඳයිද ?