ජයකොඩි නාමේ විශ්වය පුරා විහිදී යයි.. දුෂන චෝදනා මත ඇප පිට සිටි ඇමති ඉල්ලා අස්වූ බව විදෙස් මාධ්‍ය කියයි...
ශ්‍රී ලංකාවේ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව එල්ල වී ඇති බරපතල දූෂණ චෝදනා මත ඔහු ධුරයෙන් ඉල්ලා අස් වූ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා රැසක් විශේෂ අවධානයකින් යුතුව වාර්තා කර සිටියි...