අර මාතර පැත්තේ මාමා අක්මල් ඉල්යාස් මාරම බොරුවක් දෙසාබානවා අපි 286 ට ඩීසල් ගත්තේ ඉන්ඩෙක්ස් ප්‍රයිස් එක ඩොලර් 291ක් වෙද්දි. කියලා.ලංකාව ඩිසල් ගන්නේ සින්ගපුරු මාකට් එකෙන්. අප්‍රේල් මාසේම බැලුවොත් මේක උපරිම ගිහිල්ලා තියෙන්නේ 231යි. මෙයා ඇයි 291 කියලා කිව්වේ ? අපිව අන්දන්න .. ඒ කිව්වේ ඩිසල්...