pissu kellah...
කොළඹ සිට කොහුවල දිශාවට ගමන් කරමින් සිටි මෝටර් රථයක් පාමංකඩ ප්රදේශයේ දී විදුලි කණුවක හැපී අනතුරට ලක්ව ඇති අතර, එම අනතුරෙන් පසු වාහනය ගිනි ගෙන තිබේ. අද පෙබරවාරි 17 වන දින අලුයම 3.00ට පමණ මෙම අනතුර සිදුව ඇති බව පොලිස් වාර්තා සඳහන් කරයි.
පසුගිය සතියේ දිනෙක පාන්දර යාමයේ පාමංකඩ...