1. Kangarooo

    Excel Help Urgent

    උබ rename කලේ මචන් manually ද?? නැත්තම් button එකෙන්මද ?
  2. Kangarooo

    Excel Help Urgent

    මන් මේක දවස් ගානක් try කරලත් හරි ගියේ නැහැ මචන්. මගෙත් එක computer එකක විතරයි අවුල එන්නේ. දන්නා එකෙක් උදව් කරපල්ලෝ .......
  3. Kangarooo

    Resort land area

    Negombo Beach Side.. (Kudapaduwa, Ettukala) :P:P:P:P
  4. Kangarooo

    The World’s Largest Passenger Ship

    නැව ඇතුලේ කැරකෙන්න පුළුවන් විදිහට ( Google Street View) වගේ ක්‍රමයක් තිබ්බා බන් උන්ගේ වෙබ් සයිට් එකේ. දැන් එක බැහැ වගේ. :baffled::baffled: මරු එක.
  5. Kangarooo

    මී_කතුර

    TFS
  6. Kangarooo

    අනේ මට තේරෙන්නෙ නෑ බං Its too complicated

    උබේ thread එකේ comments වලින් මන් නම් ගොඩ ගියා. :rolleyes: :rolleyes:
  7. Kangarooo

    Help!!! Me

    Not only Iphones machan.. iPhone 7 Plus, 8 Plus, X, XS, XS Max, or XR, all of which support "Portrait mode & For Android users, there's the Honor 7X; Moto X4; OnePlus 5T; Huawei Mate 10 Pro; Google Pixel 2, 2 XL, 3, and 3 XL; Samsung Galaxy Note 8; Samsung Galaxy S9 and S9+;
  8. Kangarooo

    Kula seen ekak

    ඉතින් උන්ට උබව එපා නම් උබත් උන්ව එපා කියල හිටහන්කෝ බන් සිම්පල් නේ. නිකන් මග තොටේදී දැක්කොත් විතරක් ලාවට හිනාවක් දාපන්.
  9. Kangarooo

    අනේ මට තේරෙන්නෙ නෑ බං Its too complicated

    අඩෝ 100%ක් එමක කතාව බන්. මේ මගේ කතාවමයි උබ දාල තියෙනේ . ඒ වුනාට මන් නම් ඔෆිස් එකේ කෙල්ලව දැන් මග අරිනවා බන්. එත් බැහැ බැහැ වගේ... :baffled::baffled:
  10. Kangarooo

    ShutterStock Image Free

    Patta.. Thanks machan :love::love:
  11. Kangarooo

    රතිගාය..

    ඔටු කිරි :):)
  12. Kangarooo

    Elakiri Fragrance Guide

    Patta machan.. TFS
  13. Kangarooo

    Quietest Place on Earth !!

    patta bn.. TFS
  14. Kangarooo

    Ratsasan 2018 - අති බිහිසුණු ඝාතකයෙකුගේ මායාකාර වියර&#3540

    ලින්ක් එක දාන්න බැ මචන් . බයිස්කෝප් සයිට් එකෙන් බාගනින්.
  15. Kangarooo

    Ratsasan 2018 - අති බිහිසුණු ඝාතකයෙකුගේ මායාකාර වියර&#3540

    උබ බයිස්කෝප් එකේ ඇඩ්මින් කෙනෙක් එහෙම නෙවෙයි නේ :P:P:P මචන් Chrome Webstore එකෙන් Quick Java Switcher Extention එක දාගෙන js off කරපන්. වැඩේ ගොඩ ... ;););)
  16. Kangarooo

    Ratsasan 2018 - අති බිහිසුණු ඝාතකයෙකුගේ මායාකාර වියර&#3540

    පොඩි extention එකක් පාවිච්චි කළා බන්.. :P :P

    No contents