අති බිහිසුණු ඝාතකයෙකුගේ මායාකාර වියරුව - Ratsa
Ratsasan - 2018 අති බිහිසුණු ඝාතකයෙකුගේ මායාකාර වියරුව
හොඳම ඉන්දියානු චිත්‍රපට අතර 22 වන ස්ථානය හිමිකර ගත් Dhuruvangal Pathinaaru චිත්‍රපටය මතකද?
එදා මෙදා තුර දමිළ සිනමාවෙන් බිහිකරන ලද හොඳම Thriller සිනමා පටය ලෙස විරාජමාන අයුරින් වැජඹුණු Dhuruvangal Pathinaaru චිත්‍රපටය මතකද?
වසර කීපයක් තිස්සේ රැකගෙන පැමිණි ඒ අභිමානය යම් තාක් දුරට බාල කරමින්, Dhuruvangal Pathinaaru චිත්‍රපටයට හිමි ස්ථානය ඩැහැගත්, දමිළ සිනමාවේ නවතම කාල තුවක්කු වෙඩි මුරය ඔබ වෙතට තිලිණ කරන්නයි මේ සූදානම!
වැඩක් නැහැ වගේ කියලා හිතෙනවද?
එහෙනම් අතෑරලා දාන්න. මට නෙමෙයි පාඩු වෙන්නෙ!
2900+ මනාප සංඛාවක් තුලින්, 9.2 ක් වැනි අති දැවැන්ත අගයක් කර කරකැවුණු IMDB දර්ශකය…
Trending Tamil Movies චිත්‍රපට ලැයිස්තුවේ 36 වන ස්ථානය…
එදා මෙදා තුර දමිළ සිනමාවෙන් බිහිකරන ලද දැවැන්තම Thriller/Mystery/Crime සිනමා නිර්මාණයක්…
අවිවාදයෙන්ම එදා මෙදා තුර දමිළ සිනමාවෙන් බිහිකරන ලද බිහිසුණුම, මිලේච්ජතම ඝාතකයා…
පාවෙන සටන් දර්ශණ නැහැ…
වීරයා තනියෙන් ඇවිත් සීයකට විතර උඩින් වීසිවෙන්න ගහන දර්ශණ නැහැ…
කෙල්ලයි කොල්ලයි මල් ගස් වටේ දුව දුව සිංදු කියන්නේ නැහැ…

යන්තම් අවුරුදු 15ක් වෙච්චි අමුදා කෙල්ලගේ මරණ පරීක්ෂණය සිද්ධකරපු පළපුරුදු වෛද්‍යවරයා කාමරෙන් එලියට ආවේ මැරිච්ච මළ මිනියක් වගේ.
“මහත්තයෝ, මගේ ජීවිතේට මං ඕනේ තරම් මරණ පරීක්ෂණ කරලා තියෙනවා.
මරණ පරීක්ෂණයක් කරනවා කියන්නේ මට සාමාන්‍ය දෙයක් ගාණයි.
හැබැයි, මේ මරණ පරීක්ෂණය කරද්දී නම්…
මගේ ඇස් දේකට කඳුළු ආවා, මහත්තයෝ…
මේ මිනීමරුවා මොකෙක් වුණත්…
වේදනාව කියන්නේ මොකක්ද කියලා ඌ දන්නවා වෙන්න බැහැ.
තනිකර ගල් හිතක් තියෙන එකෙක්!
මේ පොඩි කෙල්ලට දීලා තියෙන්නේ පුදුමාකාර වේදනාවක්!
පව්! කෙල්ලගේ ඇස් දෙකම හිල් කරලා දාලා!
ඊට පස්සේ දත් ගලවලා දාලා!
ඊටත් පස්සේ, හමත් එක්කම කොන්ඩේ කෑල්ලෙන් කෑල්ල ගලවලා දාලා තියෙනවා.
මේ ඔක්කොටම වඩා…
ඇඟේ හැම තැනකම පිහියෙන් කපලා දාලා තියෙනවා.
ළමයව දූෂණය කරලා නැහැ.
හැබැයි, ළමයගේ පෞද්ගලික අවයව……
මූ මේ ඔක්කොම කරලා තියෙන්නේ,
මේ අහිංසක කෙල්ලට පණ තියෙද්දී මහත්තයෝ! “
අහඹු ලෙස එක පිට එක අතුරුදහන් වන්නා වූ පාසල් ශිෂ්‍යාවන්…
ඒ මොහොතේම එම ශිෂ්‍යාවන්ගේ නිවසට ලැබෙන්නා වූ අද්භූත තෑගී පෙට්ටියක්…
දින කීපයකට පසු ප්‍රසිද්ධ ස්ථානයකින් හමුවන්නා වූ,
මිලේච්ජ ආකාරයෙන් මරා දමන ලද පාසල් ශිෂ්‍යාවන්ගේ මළ සිරුරු…
සැකකාරයෙක් කියලා නාමයක් වත් නැහැ!
පරීක්ෂණ ඉදිරියට කරගෙන යන්න අංශු මාත්‍රයක තරම් වත් හෝඩුවාවක් නැහැ!
දවසින් දවස රටක් මේ විදියට භීතියට පත්කරන්න තරම් ජගතා කවුද?

අති සාර්ථක චිත්‍රපට කීපයක් සමගින් 2018 වර්ෂයේ අගභාගයේ ඉන්දියානු සිනමාව තම අණසකට නතුකරගෙන සිටින්නා වූ දකුණු ඉන්දීය සිනමා ක්ෂේත්රයේ, බොක්ස් ඔෆිස් වාර්තා තැබූ නවතම කාල තුවක්කු වෙඩි ප්‍රහාරය තමයි මේ ආකාරයෙන් ඔබ වෙතට තිලිණ කරන්නේ. Vishnu Vishal සමගින් Amala Paul ප්‍රධාන රංගන දායකත්වය දරන්නා වූ මෙම සිනමා සිත්තම, නිසැකවම ඔබට නැවුම් වූ සිනමා අත්දැකීමක් තිලිණ කර දෙනවා ඒකාන්තයි. දාම ඝාතකයෝ ඉන්න චිත්‍රපටි ඔබ ඕනේ තරම් නරඹල ඇති. හැබැයි, මේ වගේ චිත්‍රපටයක් මීට කලින් නරඹලා තියෙනවා නම්, කැමති දෙයක් කියලා බැනලා ගියා කියලා හිතේ කිසි කහටක් නැහැ.
කිසි කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් චිත්‍රපටයක්ද හොයන්නේ?
එහෙනම් මේක තමයි කියාපු බෙහෙත!
චිත්‍රපටය ඉවර වෙනකම් කකුල් දෙක උඩ තියාගෙන බලන්න පුළුවන් චිත්‍රපටයක්ද හොයන්නේ?
එහෙනම් මේක තමයි කියාපු බෙහෙත!
හිතට දුකක් දීලා, පොඩ්ඩක් අඬන්න පුළුවන් විදියේ චිත්‍රපටයක්ද හොයන්නේ?
එහෙනම් මේක තමයි කියාපු බෙහෙත!
හදවත කම්පා කරගන්න පුළුවන් චිත්‍රපටයක්ද හොයන්නේ?
එහෙනම් මේක තමයි කියාපු බෙහෙත!
අන්තිම වෙනකම් වෙන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරි චිත්‍රපටයක්ද හොයන්නේ?
එහෙනම් මේක තමයි කියාපු බෙහෙත!
කිසිම හේතුවක් නිසා මග නොහැරගත යුතු චිත්‍රපටයක්ද හොයන්නේ?
එහෙනම් මේක තමයි කියාපු බෙහෙත!
කොච්චර මොනවා කිව්වත්…
තාමත් වැඩක් නැහැ වගේ කියලා හිතෙනවද?

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සිසිල ප්‍රසාද් ” සොහොයුරාට සහ “ M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය.
බයිස්කෝප් වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.
බාගන්න අයට මෙන්න magnent ලින්ක් එක -
http://tamilrockers.ph/index.php/to...-proper-hdrip-x265-hevc-ac3-dd-51-16gb-esubs/

Last edited: