1. Kangarooo

    කොමඩි යූ ටියුබ් චැනල් වලින් හොඳම එක?

    Ratta පට්ට :love: ... ජනයි ප්‍රියෛ ගේ එව්වට මට හිනා යන්නේ නැහැනේ බන් :baffled::baffled:
  2. Kangarooo

    Adobe Illustrator CC 2019 Pre-Activated [100% Clean]

    FILE NOT FOUND !!
  3. Kangarooo

    ගිටාර් එකක් කතා කරනව දැකල තියද

    https://www.youtube.com/watch?v=bCKnQMOnvW8 උන් කතා කරන කොටස් ටිකත් බලපන්වෙලාවක් තිබ්බොත්
  4. Kangarooo

    ගිටාර් එකක් කතා කරනව දැකල තියද

    මුන්ගේ full show එක බැලුවද මචන් ? උන් කතා කරන විදිහ .. ඒ සරල කම :love::love:
  5. Kangarooo

    ගිටාර් එකක් කතා කරනව දැකල තියද

    Cover Club Guys... මුන් නම් පට්ට ... මුන්ගේ අනිත් සින්දු ටිකත් එල මේකත් අහලම බලපල්ලා ri5P5zTTqRs
  6. Kangarooo

    අද මාර වැඩක් වුනේ උදේ වදුරෝ රෑනක් හිටියා ව#

    මට තවම හිනාව නවත්තගන බෑ බන්.. ඔෆිස් එකේ ඉන්නේ.. මොනිටර් එකට මුවාවෙලා හිනා වෙනවා :rofl::rofl::rofl:
  7. Kangarooo

    Eshan denipitya

    Mahesh Denipitiyage Putha ne ?? Supiri :love::love:
  8. Kangarooo

    Printing වැඩ කරන

    Labels kiwwe Paper Printed da ? Woven da ? Ribbon Printed Da ?
  9. Kangarooo

    Udemy Courses

    තැන්ක්ස් තීමි
  10. Kangarooo

    Arun gana monada hithanne?

    ""අරුන් වැඩ කරන්නෙ වෙන අරමුණක් හිත යට තියාගෙන" මටත් හිතුනේ මේ ටිකම තමා
  11. Kangarooo

    මීගමුව

    මචන් NEGOMBO :love::love::love:
  12. Kangarooo

    SLT Fiber

    උබලගේ LAN ඉන්ටෙර්නෙට් ස්පීඩ් එකයි... WLAN ඉන්ටෙර්නෙට් ස්පීඩ් එකයි අතර ලොකු වෙනසක් තියෙනවද බන් Fibre Line එකේ ???
  13. Kangarooo

    SLT Fiber

    Bandwidth එක කන්ට්‍රෝල් කරන්න නම් බැහැ මචන්...
  14. Kangarooo

    SLT Fiber

    configure කරලා බලන්න router එකක් දීල ගියේ නැ බන් උන්. අදයි ඇවිත් setup කලේ Router එක
  15. Kangarooo

    SLT Fiber

    හරි හරි ලයින් එක දුන්නා .. බඩු වැඩ
  16. Kangarooo

    SLT Fiber

    අපිට නම් දුන්නේ Free of Charge මචන්
  17. Kangarooo

    SLT Fiber

    ගිය අගහරුවාදා උන් ෆයිබර් වයරින් එක කරන්න පටන් ගද්දිම copper ලයින් එක disconnect කළා බන් ..
  18. Kangarooo

    SLT Fiber

    ජා ඇල බන්
  19. Kangarooo

    SLT Fiber

    මචන්ලා තිබ්බ Copper ලයින් එක ගලවලා ෆයිබර් වලට මාරු වෙනවා නම් සාමන්යෙන් දවස් කීයක් විතර යනවද බන් ... SLT උන් ඇවිත් ගිය අගහරුවාදා ෆයිබර් වයරින් එක කරලා ගියා.. router එක සෙටප් කලේ නෑ.. පැය තුනෙන් ආයේ එන්නම් කිව්වා. ගිය උන් තවම නෑ.. :angry::angry::angry: කස්ටමර් කෙයා එකෙනුත් හරි උත්තරයක් නෑ ..

    No contents