එහෙනම් ජිටි කියන විදියට වන්දි ගෙව ගෙව ඉදපන් මැරෙනකම් .
එතකොට හරියයි .
අන්තිමට after 18 years old ඔය ළමයා කුඩුකාරයෙක් , ස්ත්‍රී දුෂකයෙක් , වගේ එකෙක් වෙලා මුළු සමාජෙටම ප්‍රශ්නයක් වෙනකම් .
යකෝ බඩුවක් ගේ ළමයෙක් රජෙක් වෙයි කියල හිතනවද ?
එහෙම උන් 99% ම වෙන්නේ ඔයවගේ එකෙක් තමයි .
හැබැයි හොද පැත්තට...