මචන් මහින්ද හරි හෝ වැරදි හෝ ඒ අපේ නායකයා .
අපේ ජනාධිපති .
ඔය වගේ මෝඩ විදියට හිතන්න එපා ..
මට උබේ ත්‍රෙඩ් එකේ අනිත් වචනත් එක්ක නෙමේ අවුල තියෙන්නේ .
මෙන්න මේ ටිකත් එක්ක .
// පව් ඊයේ කව්රුත් මහින්දව ගණන් ගත්තේවත් නෑ.
ඔය හිටියේ පොඩි පැත්තක් අල්ලාගෙන .. //
ජාත්‍යන්තරයට නොනැමෙන ඔහු ඇත්තටම අපිට...