1. rextron

    Zigo i phone චාටර් ද ?.....නෑ කවුද කියන්නේ ..?

    උබේ දුක තේරෙනවා බන් උබේ තාම මොලේ වැඩිලා නෑ. යකෝ ඔහොම නෙමේ ෆේක් එකවුන්ට් වලින් වැඩගන්නේ. මේ ක්‍රමේට පුලුවන් මොන්ටිසෝරි යන වයසේ උන්ව අන්දන්න විතරයි
  2. rextron

    zigo mobile phone වංචාව

    thanks machan. rep ++
  3. rextron

    zigo mobile phone වංචාව

    loka horek ban
  4. rextron

    zigo mobile phone වංචාව

    e moko?
  5. rextron

    zigo mobile phone වංචාව

    :P:P
  6. rextron

    zigo mobile phone වංචාව

    uparima 9000k wage thama machan
  7. rextron

    zigo mobile phone වංචාව

    ඉතින් මේ කාලකණ්නියෙක් වගේ ලැජ්ජ නැතුව ඇදන් ඉන්නේ ලංකාවේ දුප්පත් මිනිස්සුන්ව මෝඩයා කරලා ඇරබික් කම්පැනි එකක ප්‍රඩක්ට් කියලා චීනේ හදන බාල ෆෝන් රීබ්‍රෑන්ඩ් කරලා විකුනලා හම්බකරගත්ත සල්ලි වලින් ගත්ත ඇදුම්නේ බන්
  8. rextron

    zigo mobile phone වංචාව

    මේ අතේ ඇගිලි ටිකට මොකෝ බන් වෙලා තියෙන්නේ :rofl::rofl::rofl:
  9. rextron

    Zigo i phone චාටර් ද ?.....නෑ කවුද කියන්නේ ..?

    300000 විකුනපු එකෙක් මොකෝ මේ ෆෝරම් එකක මෙච්චර අඩන්නේ? උබත් උඩින් ඔපේ යටින් හපේ මිනිහෙක් බන් අර ෆේස් බුක් එකේ අමාරුවෙන් අත්දෙකෙන් ඇක්ශන් දාලා ගත්ත ෆොටෝ ටික හෙන චාටර් බන්. හෙන ගොම් පාටයි. ආයේ ට්‍රයි එකක් දාපන් අපි ෆේස් බුක් එකෙත් බැනර් එකක් හදලා දාන්නද?
  10. rextron

    Zigo i phone චාටර් ද ?.....නෑ කවුද කියන්නේ ..?

    මතකයි මතකයි. විලි ලැජ්ජා නැතුව අතේ මාට්ටු වෙන ෆේක් දෙක තුනකින්ම ආවේ
  11. rextron

    zigo mobile phone වංචාව

    :yes::yes::yes::yes:
  12. rextron

    zigo mobile phone වංචාව

    මෑන් හිතන් ඉන්නේ අපිත් ඒ ජාතියේ කියලා
  13. rextron

    zigo mobile phone වංචාව

    ඇයි බන් අර ෆේස් බුක් එකේ ඇගිලි ටික අමාරුවෙන් හදාන ෆොටෝ ගහලා දාලා තියෙන්නේ? ෆ්‍රොෆෙශනල් බව පෙන්නනද?ඒක හරි ගිහින් නෑ බන්. ආයේ ෆොටෝ ටිකක් ගහලා දාපන්.
  14. rextron

    zigo mobile phone වංචාව

    eeth oya alcatel phone fake ewa ban. dan lenovo namath horata yodagannawa
  15. rextron

    zigo mobile phone වංචාව

    කොහෙද බන් අඩු මුදලට දෙන්නේ? චීන කටු ඇරබික් කියලා අස්ප ගනන් වලටනේ විකුනන්නේ උබ ඕක කියන්න මොකෝ ෆේක් ෆ්‍රොෆයිල් එකක් හදන් ආවේ. මූන දෙන්න ලැජ්ජද? චීන කටු ගෙනත් ඒවම ලෝකල් මාකට් එකේ අඩුවට තියෙද්දි වංචාවෙන් බොරු කියල මාකටින් කරලා වැඩි මිලට විකුනලා සල්ලි හම්බ කරන්න ලැජ්ජ නැද්ද බන්? ගෑනිව විකුනපන්කෝ...
  16. rextron

    zigo mobile phone වංචාව

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: කෝ දැන් අර කොම්පැනි කාරයා? කොන කපන් අරාබියෙක් වෙලාද? ඕවා ගන්නේ හුගාක් වෙලාවට ඔය පොඩි පොඩි රස්සා කරන ගමේ ගොඩේ කොල්ලෝ කෙල්ලෝ. මේ සල්ලි වලින් කන්න දෙන මුන්ගේ දරුවන්ටත් හෙනගහනවා.
  17. rextron

    zigo mobile phone වංචාව

    rep+ thans machan මොකෝ කියන්නේ ෆේස් බුක් එකේ බැනර් එකක් හදලා දාලා මේවට අහුවෙන අහින්සකයෝ බේරගම්මුද?
  18. rextron

    zigo mobile phone වංචාව

    ZIGO හොරුන් විසින් නිර්ලජ්ජිතව අරාබි සමාගමක් බව දක්වමින් බාල චීන නිශ්පාදන තොග පිටින් ගෙන්වා rename කර වැඩිමිලට විකුනන ආකාරය
  19. rextron

    Zigo i phone චාටර් ද ?.....නෑ කවුද කියන්නේ ..?

    අනාතයි. මාත් මෙහෙම එකක් හෙව්ව හම්බ උනේ නෑ, තෑන්ක් මචන්, මම මේක මගෙ ත්‍රෙඩ් එකේ දාන්නම්

    No contents