දැන් මූමයි කිව්වේ ෆෝන් 400කට වඩා තියෙන කඩේක පොටෝ එකක් දාන්නද කියලා.
ෆෝන් 400ක් තියෙනවනම් අනිවා 75000න් එහා ඒවා (s4, 5S, 1X, G2,& etc) 100ක් වත් තියෙන්න එපැයි, මිල අඩු ඒවයි වැඩිපුර තියෙන්නේ කියලා හිතලා අවම ඒවා 5000යි කියලා දාමුකෝ, ඒ නිසා මැද අගයක් විදිහට 25000 සලකලා 25000*400= 10000000
මටත්...