Zigo mobile/tab වංචාවට ඔබත් අහු උනාද?
ඕනෑම කෙනෙක්ට සුලු මුදලක් වැයකර ඕනෑම බ්‍රෑන්ඩ් නේම් එකක් ප්‍රින්ට් කර මේ අඩුමිල බාල චීන ෆෝන් ලංකාවට ගෙන්වීම කලහැකියි. උදාහරනෙකට රනතුංග මෝටර්ස් ආයතනය ලංකාවට රනමොටෝ මෝටර් සයිකල් ගෙන්වීම ගන්න පුලුවන්. මේ වංචාකරුවන් චීනෙන් ගෙන්වන බාල නිශ්පාදන එක්සත් අරාබි එමීර්...