Zigo i phone චාටර් ද ?.....නෑ කවුද කියන්නේ ..?

Status
Not open for further replies.

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,535
    16,325
    113
    Zigo i phoneචාටර්ද?.. නෑ උබයි චාටර්

    පොඩ්ඩක් ඉස්සෙල්ලම කියපන් බලන්න ඔය අටමගලේ iphone උනේ කොහොමද කියලා

    iphone කියන්නේ මෙන්න මේවට. මේවා ඩිසයින් කරන්නේ/හදන්නේ ඇපල් කියලා ඇමරිකන් කම්පැනි එකකින්. මේ ඇමරිකන් කම්පැනි එකේ ෆැක්ට්‍රි චීනේ තියෙනවා, තව තව උබට කිව්වට තේරුම් ගන්න අමාරු ඔප්ශන් ගොඩක් මේ ෆෝන් වල තියෙනවා. උබ ඔය හත් අටදාහක් වටින චීන කටුවක් අරන් අඩනවනම් මේකක් ගත්තොත් උබට ඉර්ධි බලය ලැබෙන්නත් ඉඩ තියෙනවා. ඔය හත්දාහක් විතර වටින චීන කටුව 23000ක් නම් මේකක් ලක්ශ 10ක් විතර වටිනවා ඒ අනුව බැලුවහම

    iphone_5s_iphone_5c_iphone_4s_apple_products_16x9.jpg

    apo iphone nam nikan dunnath epa.:rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions

    1. මම නම් ෆෝන් එක ගැන දන්නේ නැ ... හැබැයි ඩුබායි , කටාර් ලිපිනයන් එන්නේ ඔය ෆොර්මැට් එකට :yes: ලංකාවේ වගේ නෙවි .. p.o බොක්ස් එක තමයි දාන්නේ..
      ex :- මගේ ලිපිනය තිබ්බේ මෙහෙමයි
      මගේ නම
      p.o box ####
      රටේ නම :dull:

      :yes:

    රෙප් කැපුව
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේ තියෙන්නේ 25000කට ගන්න පුලුවන් සැම්සුන් ඩුවොස් එක. එහෙම තියෙද්දිත් 23000ක් දීලා ඔය චීන ජරාව ගන්නේ උබ වගේම නට් ලූස් වෙච්ච එකෙක් තමයි

    samsung-galaxy-s-duos-black.jpg

    GENERAL 2G Network GSM 850 / 900 / 1800 / 1900 - SIM 1 & SIM 2
    3G Network HSDPA 900 / 2100 - SIM 1 & SIM 2
    SIM Dual SIM (Mini-SIM, dual stand-by)
    Announced 2012, July
    Status Available. Released 2012, September
    BODY Dimensions 121.5 x 63.1 x 10.5 mm (4.78 x 2.48 x 0.41 in)
    Weight 120 g (4.23 oz)
    DISPLAY Type TFT capacitive touchscreen, 16M colors
    Size 480 x 800 pixels, 4.0 inches (~233 ppi pixel density)
    Multitouch Yes
    SOUND Alert types Vibration, MP3, WAV ringtones
    Loudspeaker Yes
    3.5mm jack Yes
    MEMORY Card slot microSD, up to 32 GB
    Internal 4 GB (1.8 GB user available), 768 MB RAM
    DATA GPRS Yes
    EDGE Yes
    Speed HSDPA, 7.2 Mbps; HSUPA, 5.76 Mbps
    WLAN Wi-Fi 802.11 b/g/n, Wi-Fi hotspot
    Bluetooth Yes, v3.0 with A2DP
    USB Yes, microUSB v2.0
    CAMERA Primary 5 MP, 2592х1944 pixels, autofocus, LED flash, check quality
    Features Geo-tagging
    Video Yes, VGA@30fps
    Secondary Yes, VGA
    FEATURES OS Android OS, v4.0 (Ice Cream Sandwich)
    Chipset Qualcomm MSM7227A Snapdragon
    CPU 1 GHz Cortex-A5
    GPU Adreno 200
    Sensors Accelerometer, proximity, compass
    Messaging SMS (threaded view), MMS, Email, Push Email
    Browser HTML, Adobe Flash Lite
    Radio Stereo FM radio with RDS
    GPS Yes, with A-GPS support
    Java Yes, via Java MIDP emulator
    Colors White, Black, La Fleur
    - SNS integration
    - MP4/H.263/H.264/WMV player
    - MP3/eAAC+/WMA/WAV player
    - Organizer
    - Document viewer
    - Voice memo/dial
    - Predictive text input
    BATTERY Li-Ion 1500 mAh battery
    Stand-by Up to 445 h (2G) / Up to 330 h (3G)
    Talk time Up to 13 h (2G) / Up to 7 h 25 min (3G)
    MISC SAR US 0.27 W/kg (head) 0.65 W/kg (body)
    SAR EU 0.47 W/kg (head)
    Price group About 130 EUR
    TESTS Display Contrast ratio: 964 (nominal) / 1.400:1 (sunlight)
    Loudspeaker Voice 61dB / Noise 60dB / Ring 65dB
    Audio quality Noise -81.6dB / Crosstalk -80.5dB
    Camera Photo
    Battery life Endurance rating 43h

    5MP කියන ZIGO ජරාවයි ඩුවොස් S එකේ 5MP කැමරාවයි කම්පෙයා කරාම තියෙන වෙනස අනිත් ඔප්ශන් වලත් අනිවා තියෙන්න ඕනේ, අනික මේකේ තියෙන ඒවා 10න් එකක් වත් ඕකේ නෑ. යන්තම් ඩිස්ප්ලේ කෑල්ලක් දාලා අටවපු තවත් චීන ෆෝන් කටුවක්. මේ ත්‍රෙඩ් එක ක්ලෝස් වෙන්න කලින් ඕකේ ඇසෙම්බල් ෆැක්ට්‍රි (ඔය සේරම චීන කටුවල එකම කෑලි තියෙන්නේ. නම විතරයි වෙනස් ) ක්ලෝස් වෙයිද දන්නෙත් නෑ. ඔන්න 7500කටනම් උබ වගේ ෆෝන් නොදැක්ක උන් රවට්ටන්න තෑගි දෙන්න එහෙම ඕක වටිනවා

    ඔන්න ඕකනේ අපි කියන්නේ උබ ෆොන් එකක් දැකලා නැති ලොන්තස් කෙනෙක් කියලා

    මොකෝ කියන්නේ 7500ගානේ විකුනමුද? උබට පාඩුවක් නෑ
    මේ හු*ත්ත මටනම් නිකන් දුන්නත් එපා.:rolleyes:
     
    rextron

    Active member
  • Sep 28, 2012
    392
    45
    28
    @
    rextron
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif

    ඔන්න ඕකනේ අපි කියන්නේ උබ ෆොන් එකක් දැකලා නැති ලොන්තස් කෙනෙක් කියලා

    uba dakala tiyena phone eka samsung dous eka witarada ban ?..eka dakke kohedida phone kadayak lagin yanakotada .. issellama phone ekak use karala ewa gana katha karapan..

    kohoma unath ubanam hoda gon wassek kiyala okkotama penawa dana comment walin...

    මම කිව්වේ ඔය මුදලට ගන්න පුලුවන් ෆෝන් එක ගොන්සන්, මම ගාව S3 එකකුයි Iphone 5 එකකුයි තියෙන්නේ ඔහොම හිටපන් පොටෝ දෙකක් දාන්න. මීමා

    ***edited***
    vnimpt.jpg

    ලෝ ලයිට් එකේ ෆ්ලෑශර් නැතුව ගත්තේ. එලියේ ගත්ත තව පොටෝ එකක් ඇති එහා පිටුවේ
    11vscyb.jpg

    ඔන්න බලාගනින් i phone 5. උබට S3 එක ගැනත් දැනගන්න ඕනෙනම් ඔය පොටෝ එක ඩවුන්ලෝඩ් කරලා ඩීටේල් බලපන්.S3 එකෙන් තමා ඔය පොටෝ එක. ගත්තේ දෙකම එකපාර ගන්න බෑනේ මැට්ටස්. මේකේ ඉන්න සේරම උබ වගේ චීන කටුවක් අරන් බෙන්ස් එකක් ගත්තා කියලා හිතන් ඉන්න අස්ප හිගන්නෝ නෙමේ බන්
     
    Last edited:

    rextron

    Active member
  • Sep 28, 2012
    392
    45
    28
    මම කිව්වේ ඔය මුදලට ගන්න පුලුවන් ෆෝන් එක ගොන්සන්, මම ගාව S3 එකකුයි Iphone 5 එකකුයි තියෙන්නේ ඔහොම හිටපන් පොටෝ දෙකක් දාන්න. මීමා

    ***edited***

    vnimpt.jpg

    ඔන්න බලාගනින් i phone 5. උබට S3 එක ගැනත් දැනගන්න ඕනෙනම් ඔය පොටෝ එක ඩවුන්ලෝඩ් කරලා ඩීටේල් බලපන්.S3 එකෙන් තමා ඔය පොටෝ එක. ගත්තේ දෙකම එකපාර ගන්න බෑනේ මැට්ටස්. මේකේ ඉන්න සේරම උබ වගේ චීන කටුවක් අරන් බෙන්ස් එකක් ගත්තා කියලා හිතන් ඉන්න අස්ප හිගන්නෝ නෙමේ බන්

    ඔන්න ෆ්‍රන්ට් කැම් එකෙන් ගත්තා මගේ ෆෝන් දෙකයි කනේ කෑල්ලකුයි ඇගිලි ටිකකුයි බලාගනින්. උබ හිතන්නේ සේරම උබ වගේ චීන පටස් ගන්න ලමා මානසිකත්වේ උන් කියලද. ඔන්න බලාගනින්. ලොකු කමකට නෙමේ දැම්මේ උබලා වගේ අස්ප හිගන්නෝ චීන කෑල්ලක් අරන් බෙන්ස් එකක් ගත්තා කියලා හිතන් ඉන්න නිසා

    ලයිට් එලිය මදි. හෙන ගේමක් දීලා ගත්තේ ෆ්‍රන්ට් කැම් එකෙන්

    ආයෙත් කියනවා. ලොකු කමකට නෙමේ දැම්මේ. උබලා වගේ ලෝක හිගන්නෝ අපි කටවහන් ඉන්නකොට උබලා පොරවල් කියලයි හිතන්නේ. දැන් ඔය චීන ලඩිය අබරලා නලලේ ගා ගනින්

    Galaxy S3 + iphone 5

    14u9j6g.jpg

    දැන් එක්කෝ තෝ හරි හමන් ෆෝන් එකක් ගනින් නැත්නම් ගගේ මුහුදේ පැනලා ආත්මේ මාරු කරගනින්. ආවා මෙතන මට හරි හමන් ෆෝන් එකක් පාවිච්චි කරන හැටි කියන්න

    *****අනිත් උන් මගේ රෙප් කපන්න එපා ලොකුකම් පෙන්නනවා කියලා. මම මෙච්චර වෙලා මගේ ඒවා පෙන්නන්න ගියෙ නෑ. මූ කියපු කතාවටයි ෆොන් දෙකේ පොටෝ දැම්මේ.

    අහෝ දෙව්දත් නොදුටු මොක්පුර****
     
    Last edited:

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මම කිව්වේ ඔය මුදලට ගන්න පුලුවන් ෆෝන් එක ගොන්සන්, මම ගාව S3 එකකුයි Iphone 5 එකකුයි තියෙන්නේ ඔහොම හිටපන් පොටෝ දෙකක් දාන්න. මීමා

    ***edited***

    11vscyb.jpg

    ඔන්න බලාගනින් i phone 5. උබට S3 එක ගැනත් දැනගන්න ඕනෙනම් ඔය පොටෝ එක ඩවුන්ලෝඩ් කරලා ඩීටේල් බලපන්.S3 එකෙන් තමා ඔය පොටෝ එක. ගත්තේ දෙකම එකපාර ගන්න බෑනේ මැට්ටස්. මේකේ ඉන්න සේරම උබ වගේ චීන කටුවක් අරන් බෙන්ස් එකක් ගත්තා කියලා හිතන් ඉන්න අස්ප හිගන්නෝ නෙමේ බන්

    e kiyanne oya photo eka gatte s3 ekakinda... s3 cam ekaknam neme oya... sure ekata oya koriya kiyala wikunana chatar chaina s3 eka... ube oluwa ata gala balapan andekak tiyenawada kiyala.... gobbaya.
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    E tel gena mage tibba wishwase giya langadi T11 kiyana model eke 4n ekak aragena.
    Jeewiteta bima watuna nati 4n eke casing eka hatahra watenma crack.
    Langadi dawasak kellakut kedila giya.

    Call karaddi sadde clear ne kiyala compalin enawa. tawa software awulak tiyenawa. eka parak unge service centre ekenma software dalat hari giye ne.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    E tel gena mage tibba wishwase giya langadi T11 kiyana model eke 4n ekak aragena.
    Jeewiteta bima watuna nati 4n eke casing eka hatahra watenma crack.
    Langadi dawasak kellakut kedila giya.

    Call karaddi sadde clear ne kiyala compalin enawa. tawa software awulak tiyenawa. eka parak unge service centre ekenma software dalat hari giye ne.

    :sorry::sorry:aparade bn oya jarawa ganna epa
     
    rextron

    Active member
  • Sep 28, 2012
    392
    45
    28
    උබට රිදුනා මදිනම් කියපන් වයිෆ්ගේ iphone 5S Black එකේ පොටෝ එකක් දාන්නම්. උබ වගේ චීන කටු පාවිච්චි කරන අනාතයොද බන් අපිට ෆෝන් ගැන උගන්නන්නේ?

    rextron

    Active member
  • Sep 28, 2012
    392
    45
    28
    උබට රිදුනා මදිනම් කියපන් වයිෆ්ගේ iphone 5S Black එකේ පොටෝ එකක් දාන්නම්. උබ වගේ චීන කටු පාවිච්චි කරන අනාතයොද බන් අපිට ෆෝන් ගැන උගන්නන්නේ?

    ඉදා ඒකත් බලාගනින්කෝ චීන කටුවා. නැත්නම් කියයිනේ බොරු කියලා

    2q1drh3.jpg

    උබ හෙට අනිද්දට පිටකොටුවේ බඩුවක් කසාද බැදගෙන ත්‍රෙඩ් එකක් දාපන් බඩුවක් හරි ශෝක් ඒඩ්ස් හිටන් තියෙනවා කියලා
     
    Zenu

    Member
    Dec 6, 2013
    161
    15
    0
    ඉදා ඒකත් බලාගනින්කෝ චීන කටුවා. නැත්නම් කියයිනේ බොරු කියලා

    2q1drh3.jpg

    උබ හෙට අනිද්දට පිටකොටුවේ බඩුවක් කසාද බැදගෙන ත්‍රෙඩ් එකක් දාපන් බඩුවක් හරි ශෝක් ඒඩ්ස් හිටන් තියෙනවා කියලා

    Oka china ekak ne :rofl:
     
    rextron

    Active member
  • Sep 28, 2012
    392
    45
    28
    e kiyanne oya photo eka gatte s3 ekakinda... s3 cam ekaknam neme oya... sure ekata oya koriya kiyala wikunana chatar chaina s3 eka... ube oluwa ata gala balapan andekak tiyenawada kiyala.... gobbaya.

    රිෆ්ලෙක්ට් වෙන හින්දා ෆ්ලෑශර් එක නැතුව ගත්තේ පොන්ස්. එක්කෝ උබේ ෆෝන් එක වගේම කම්පියුටරේ මොනිටරෙත් චයිනීස් ජරාවක්ද දන්නේ නෑ. බලාගනින් තව එකක්

    cp9fo.jpg
     
    rextron

    Active member
  • Sep 28, 2012
    392
    45
    28
    Oka china ekak ne :rofl:

    S3 එකද? චයිනීස් නෙමේ. ඔය තුනම වොරන්ටි එක්ක බ්‍රෑන්ඩ් නිව් ගත්තේ.i phone black එක වයිපරේට හැපි බර්ත් ඩේ ටූ යූ එකට තෑගි දුන්නේ. ඒ එක්කම තමා මම සුදු එක ගත්තේ,S3 එකනම් පරනයි.

    photo ලෝ ලයිට් ගත්තේ ෆ්ලෑශර් නැතුව. ෆ්ලෑශර් එක දැම්මහම රිෆ්ලෙක්ට් වෙනවා අයිෆෝන් එකේ ඩිස්ප්ලේ එකෙන්.ඒකයි ෆ්ලෑශර් ඕෆ් කරලා ගත්තේ. තව පොටෝ එකක් දාලා ඇති. ඒක බලන්න
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    1. මම නම් ෆෝන් එක ගැන දන්නේ නැ ... හැබැයි ඩුබායි , කටාර් ලිපිනයන් එන්නේ ඔය ෆොර්මැට් එකට :yes: ලංකාවේ වගේ නෙවි .. p.o බොක්ස් එක තමයි දාන්නේ..
      ex :- මගේ ලිපිනය තිබ්බේ මෙහෙමයි
      මගේ නම
      p.o box ####
      රටේ නම :dull:

      :yes:

    adress eka moka unath ubata eka hora head office ekak kiyala penne nadda.
    dubai wala sell karanne nane un, sell karanne lankawe witarai, ehema 4n ekak china wala wath tiyanawada?
    aduma gane huwawi nan chine hari tiyanawa.,

    nayata kahinna epa ban, :yes: uba dubai hitiya kiyala metana haamotama kagahanna one na :rofl::rofl:
     
    Zenu

    Member
    Dec 6, 2013
    161
    15
    0
    S3 එකද? චයිනීස් නෙමේ. ඔය තුනම වොරන්ටි එක්ක බ්‍රෑන්ඩ් නිව් ගත්තේ.i phone black එක වයිපරේට හැපි බර්ත් ඩේ ටූ යූ එකට තෑගි දුන්නේ. ඒ එක්කම තමා මම සුදු එක ගත්තේ,S3 එකනම් පරනයි.

    photo ලෝ ලයිට් ගත්තේ ෆ්ලෑශර් නැතුව. ෆ්ලෑශර් එක දැම්මහම රිෆ්ලෙක්ට් වෙනවා අයිෆෝන් එකේ ඩිස්ප්ලේ එකෙන්.ඒකයි ෆ්ලෑශර් ඕෆ් කරලා ගත්තේ. තව පොටෝ එකක් දාලා ඇති. ඒක බලන්න

    Phone ekecover eka china :rofl:
     
    Status
    Not open for further replies.