circuit අඳින පෑන්
විදුලි ධාරාවක් ගමන් කරන්නට නම් සන්නායකයක් උවමනා බව හැම කෙනෙක්ම දන්නා කාරණයක් දැන්, විදුලි පරිපථ එකිනෙක යා කරනා අපූරු සන්නායක තීන්තයක් ජපන් විද්‍යාඥයන් විසින් නිපදවා තිඛෙනවා.
අප්සවුන්ඩ්, මෙය ඇත්තටම පෑනක්. පෑනේ තීන්තය වශයෙන් තිඛෙන්නේ සන්නායක දියරයක්.
මේ නිසා මේ පෑනෙන්...