circuit අඳින පෑන්

tharindu455

Well-known member
  • Feb 9, 2016
    4,608
    878
    113
    ගෙදර
    circuit අඳින පෑන්


    pen.png


    විදුලි ධාරාවක් ගමන් කරන්නට නම් සන්නායකයක් උවමනා බව හැම කෙනෙක්ම දන්නා කාරණයක් දැන්, විදුලි පරිපථ එකිනෙක යා කරනා අපූරු සන්නායක තීන්තයක් ජපන් විද්‍යාඥයන් විසින් නිපදවා තිඛෙනවා.
    අප්සවුන්ඩ්, මෙය ඇත්තටම පෑනක්. පෑනේ තීන්තය වශයෙන් තිඛෙන්නේ සන්නායක දියරයක්.
    මේ නිසා මේ පෑනෙන් ඇඳි සැනින් පරිපථය සම්පූර්ණ වී ධාරාව ගමන් කරන්නට පටන් ගන්නවා.
    විද්‍යා ප්‍රබන්ධයක් හෝ චිත්‍රපටයක දර්ශනයක් සිහිගන්වන මේ අපූරු සොයාගැනීම විද්‍යා ලෝකයේ පෙරළියක් ලෙසට හැඳින්වෙන්නේ අවිවාදයෙන්.
    මේ සමගම මේ පෑනෙන් අඳින සුවිශේෂී කඩදාසි වර්ගයක් ද නිපදවා තිඛෙනවා.
    ඒ ෆෝ ප්‍රමාණයේ, එනම් සාමාන්‍ය හාෆ්ෂීට් එකක ප්‍රමාණයෙන් යුතු මේ කඩදාසියක මිල ඩොලර් හතළිහකට අඩුයි.
    මේ නිසා දරුවන් සහ වැඩිහිටියන් අතර විද්‍යුතය සඳහා තිඛෙන අධ්‍යාපනික රුචිකත්වය ඉහළ දමනා අලූත්ම ක්‍රමයක් ලෙසත් මේ සොයාගැනීම සැලකෙනවා.





    ඉස්සුවෙ : gossipking.lk
     

    tharindu455

    Well-known member
  • Feb 9, 2016
    4,608
    878
    113
    ගෙදර