මම ගොඩක්ම එහෙ යනවා එනවා වැඩි උනා. එයාගේ අයියගේ වේද වලට. මල්ලිගේ වැඩ වලට, නැන්දගේ, මාමගේ, පුංචි අම්මගේ, බාප්පාගේ දුවගේ, අල්ලපු ගෙදර නැන්දගේ යාළුවගේ මාමගේ අයියගේ පුතාගේ, එයාගේ අය්යිගේ යාලුවන්ගේ, කෙල්ලගේ සීයාගේ, වගේ කීව නොකීව හැම එකගේම පක්කලි වැඩ කරන්න ගත්තා, කෙල්ලට තියෙන ආදරෙටම. බොරු බොරු හේතු...