1. lalanthakumara

    මාගේ ආදර කතාව(ජීවිත කතාවම තමයි)

    එදා රැ කෙල්ලගේ අයියා දේවාලෙකට යනවා කියලා, මටත් යන්න කතා කලා. ඒ ගමන යන්නේ. උයී, මමයි, කෙල්ලයි, කෙල්ලගේ මල්ලියි, කෙල්ලගේ බාප්පාගේ දුවයි(මගේ ඇඟට අවි කිව්ව කෙල්ල). කෙල්ලෝ දෙන්නවම එක මෝටර් සයිකලේක යාලුවා යනවා. මම මල්ලිව විතරක් දාගෙන යනවා. අපි දෙන්න දවල් හම්බවෙච්ච ඇඳුම පිටින්මයි ගිහින් හිටියේ. අපි...
  2. lalanthakumara

    මාගේ ආදර කතාව(ජීවිත කතාවම තමයි)

    මම නම් දන්නේ ස්කයිප් එකෙන්.
  3. lalanthakumara

    මාගේ ආදර කතාව(ජීවිත කතාවම තමයි)

    ethakota thamai ban parana seen mathak wenne. meka thamai senaseema ban a eka newei, ada umbage birth day ekada? ehema nam witharak HAPPY BIRTH DAY TO YOU. 12 pass wechcha nisa sorry iye umbage birth day ekada? ehema kale credit ganna newei. adareta. eth passe eya eva denagaththa. eth...
  4. lalanthakumara

    මාගේ ආදර කතාව(ජීවිත කතාවම තමයි)

    ගෙදරින් කැමැත්ත දුන්නට පස්සේ ගෙදර අය හිතුවේ අපි ඒවා පිළිපදි කියලා. කෙල්ල මුලදී බොරුවට බය උනා. මට කොල් කරන්න එපා කිව්වා. මම ගණන් ගත්තේ නැහැ. මම කෝල් කලා. එයාට අන්ස්වෙර් කරන්නේ නැතිව ඉන්න බැරි උනා. මම දන්නවනේ, කොල්ලෙක්ට තියෙන මෝල වගේ තමයි කෙල්ලෙකුටත්. කොල්ලෙක් එක්ක කතා කර කර ඉන්නවා කියන්නේ කිචි...
  5. lalanthakumara

    මාගේ ආදර කතාව(ජීවිත කතාවම තමයි)

    mama beela hitapu nathi nisa reply karanna kik 1k thibune naha. onna mama ada rath beela ava. dan mage eelanga kotasa kotala iwara wela dannam.
  6. lalanthakumara

    මාගේ ආදර කතාව(ජීවිත කතාවම තමයි)

    umba langata avith thiyenne. mama mokakda kiyala kiyanne naha. mokada eka mata prashnayak nisa.
  7. lalanthakumara

    මාගේ ආදර කතාව(ජීවිත කතාවම තමයි)

    මැරෙන්න කලින් මම කතාව කියලා ඉවර කරනවා. බය වෙන්න එපා. මම ඔක්කොම විස්තර ටික කියනවා. පව්ද්ගලික දේ පවා. මොකද උඹලා, මවවත් මගේ කෙල්ලවත් දන්නා නැති නිසා.
  8. lalanthakumara

    මාගේ ආදර කතාව(ජීවිත කතාවම තමයි)

    මම දැන් කියලා ඉන්නම් මම කොයි වගේ චරිතයක්ද කියලා. මම හරිම අහිංසකයි, කතා කරන්නේ බොහොම අඩුවෙන්, අලුතෙන් යාලුවෙකුව මට යාලු කරගන්න තේරෙනවා ගොඩක් අඩුයි. ඒ නිසා ගමේ උනත් ගොඩක් උන් මට බනිනවා(නැති තැන) ඕක හරි අහන්කරයි, හිනා වෙන්නේ වත නැහැ. උගේ හරි ලොකු කම වගේ දේවල් කියලා. මට යාලුවෝ ගොඩක් අඩුයි. මම O/L...
  9. lalanthakumara

    මාගේ ආදර කතාව(ජීවිත කතාවම තමයි)

    මට උඹ ගෙනත් ගොඩක් දුකයි. කවද හරි මගේ කතාවත් ඉවර වෙනකල්ම කියවල බලපාන. මගේ කතාව මොකක්ද කියලා. සමහර විට හිතයි, මේක මේ ෆිල්ම් වල වෙනවා වගේ සීන් එක්කනේ කියලා.\හැබැයි මේ කිසිම දෙයක් බොරු නෙවෙයි, සහතික ඇත්ත. මේ වචන වලට හැරෙන්නේ මගේ දුක වෙන්න ඇති.
  10. lalanthakumara

    මාගේ ආදර කතාව(ජීවිත කතාවම තමයි)

    thanks machan. love seen valin godakma duk vindinne kollo. kellanta eva ikmanata amathaka karala danna puluvan.
  11. lalanthakumara

    මාගේ ආදර කතාව(ජීවිත කතාවම තමයි)

    මම ඒ වෙලාවෙම එයාගේ අයියට කෝල් එකක් ගත්තා. අරගෙන කිව්වා අද රැට ලොකු දෙයක් තියෙනවා කතා කරගන්න, මම එනවා කියලා (කොහොමත් හැමදාම රැට එහෙ යනවා). ඒ වෙලේ එකටත් පොඩි අදහසක් ඇවිල්ල තියෙනවා මම කැරකෙන්නේ පොල් පැලේ කන්න කියලා. ගෙදර මල්ලිවයි, බප්පවයි, බාප්පාගේ දුවවයි, ශේප් කරලා ප්ර.ශ්නේ ගැන අයියට කියන්න එන්න...
  12. lalanthakumara

    මාගේ ආදර කතාව(ජීවිත කතාවම තමයි)

    මේකෙන් පස්සේ මගේ ජීවිතේ ගොඩක් වෙනස් උනා. මම මේ කතාව මාව සුද්ද කරන්න හිතාගෙන, මගේ වැරදි නැහැ කියලා කියන්න හදන කතාවක් නෙවෙයි. සමහර විට මේක කියවගෙන යද්දී හිතයි, මේක යකෝ තොගේම වරද්දනේ කියලා. එත් කතාව ඉවර වෙනකල් කියෙව්වොත් හොඳයි කියලයි මම හිතන්නේ. හරි වැරැද්ද තීරණය කරන්න කලින්. මම කරපු හැමදේම කලේ...
  13. lalanthakumara

    මාගේ ආදර කතාව(ජීවිත කතාවම තමයි)

    davasen kiyanna puluvan kathavak newei meka. 3.5 years adara kathavak. try karapu kale, hathuro ekka satan karapu kale. okkoma ekka 5 years vath story ekak. keeyata vath eli wenna kalin nam danava boru.
  14. lalanthakumara

    මාගේ ආදර කතාව(ජීවිත කතාවම තමයි)

    එයාව මගේ හිතෙන් අමතක කරන්න හිතුවට එයාව අමතක වෙන්නේ නැහැ. අමතක කරන්න ඕනෑ නිසා, කෙල්ලෝ 4 කගෙ නොම්බර හොයාගෙන කතා කර කර ඉන්නවා.(එකෙක් වත තම ඇහැට දැකල නැ) ඒ මොනවා කලත්, ඒ අස්සෙත් මතක් වෙන්නේ එයාව. මට එයාව ටික මොහොතකට වත් අමතක වෙන්නේ බීලා ඉන්න වෙලාවට විතරයි. එකයි බොන්නේ. එයාට සමාන කෙනෙක් හම්බුනොත්...
  15. lalanthakumara

    මාගේ ආදර කතාව(ජීවිත කතාවම තමයි)

    එයාගේ අයියා COMPUTER වලට වැඩ්ඩා, මම ගැන සෙවල හලනවා නෙවෙයි. මමත් ටිකක් වැඩ්ඩා. එකයි අපේ යාලු කමටත් මුල. දවසක් එයයි මමයි Visual Basic 6 වලින් Program එකක් ලිය ලිය හිටියා. නංගි කාමරේට ඇවිත් අයියගෙන් මොනවා හරි ඇහුවා, මම එයාගේ ඇස් දෙක දිහාම බලාගෙන හිටියා. හිතලම නෙවෙයි. එයත් මගේ ඇස දෙක දිහාම බලාගෙන...
  16. lalanthakumara

    මාගේ ආදර කතාව(ජීවිත කතාවම තමයි)

    mama try karannam මම මේ දවස් දෙකකට කොටපුවා. දැන් ඒක දිගටම දවස් 45 ක තිස්සේ මම ඒක වේලක් හරි බොනවා. 45 ටම මට බොන්න බැරි වෙන්න ඇත්තේ, දවස් 5ක් 6ක් වගේ කාලයක්. කොහොමත් මම මෙටිකේ රැට එළකිරි එකේ ඉන්නේ බීමත්ව. ඒ නිසා මගෙන් වෙන වැරදි වලට සමාව ඉල්ලනවා.
  17. lalanthakumara

    මාගේ ආදර කතාව(ජීවිත කතාවම තමයි)

    මචන් මම මේක කොටන්න විඳින දුක තේරෙනවා ඇතිනේ. මමත් මතක වෙන පොඩ්ඩෙන් පොඩ්ඩ. ටික ටික කොටලා දන්නේ. මගෙන් වෙන ප්‍රමාද දෝෂයට සමාවෙන්න ඕනෑ. :(:(:(:(:(:(:(
  18. lalanthakumara

    මාගේ ආදර කතාව(ජීවිත කතාවම තමයි)

    thanks machan. meka umbath danne nathi duk seen 1k
  19. lalanthakumara

    මාගේ ආදර කතාව(ජීවිත කතාවම තමයි)

    එයාල හරි අමාරුවෙන් ජීවත් උනේ. අපිත් ඒ වගේම තමයි. එයාගේ අයියගේ පඩියෙන් තමයි ජීවත් උනේ, එයයි, මල්ලයි, අයියයි. ඒ පඩිය මදි නිසා මාසේ අන්තිම දවස් ටිකේ ඒගොල්ලෝ බඩගින්නේ ඉන්නවා. දවසක් මල්ලි කන්න ඉල්ලනවා මම අහගෙන, කන්න දෙයක් නැහැ කියලා කියනවා මගේ කන වැටුනේ මගේ අහම්බෙන්. මගේ අතෙත් සල්ලි නැහැ. මම ඉක්මනට...

    No contents