එයාලට සාත්තු කරන්න කවුරුත් නැහැ.
එයාගේ අයියයි, අනෙත් නෑදෑයොත් ඔක්කොම කිව්වා රැ වෙලා වැඩි නිසා යන්න එපා එහෙ ඉන්න කියලා.
අයියට නැගිට ගන්න බැහැ, මල්ලිටත් එහෙමයි, අනිත් නංගිට නම් පොඩ්ඩක් එහෙ මෙහෙ යන්න පුළුවන්. මගේ කෙල්ලට විතරක් මොකුත් නැහැ. බෙල්ල හරවන්න බැරි කම විතරයි.
එය විතරක් නැගිටලා උයන පිහණ ඒවා...