"ඔය මිත්‍යාදෘශ්ටිකයෝ, සාස්තරකාරයෝ කිය කිය කෑ ගහන කිසිම එකෙක් ඔය මොන මගුලවත් දන්නෙ නෑ බන්"
ඒ කියන්නේ උඹ දන්නව කියන එකනේ.
මචන් ඒ කියන්නේ බුදු හාමුදුරුවෝ කිව්ව පලියට හැම දෙයක්ම ව්ශ්වාස කරනව කියන එකද?බුදු හාමුදුරුවෝ කියල තියෙනව මම කියන නිසාවත් අනුන් කියන නිසාවත් විශ්වාශ නොකරන්න .තමා ම විග්‍රහ කර...