බලලා මල්ලෙන් එලියට පනී?.bodu bala sena ....ayyoo

Ayyoo

Member
Apr 4, 2013
125
56
0
බලලා මල්ලෙන් එලියට පනී?.bodu bala sena ....ayyoo

ඥාණසාර හිමිගේ දිව ඇත්ත කියයි !!.



picture.php


රටතුළ ආගමික ගැටුම් ඇවිලවීමට ක්‍රියාකළ බවට චොදනා එල්ල වී තිබෙන බොදුබල සේනා සංවිධානයේ සභාපති ඥාණසාර හිමියන් 24 දා මහනුවර දළදා මාලිගය ඉදිරිපිටදී කළ ප්‍රකාශයකින් තමන්ගේ සැබෑ ස්වරූපය හෙළි වී තිබේ.

තිස් අවුරුදු යුද ශාපයෙන් රට මුදවාගත් නායකත්වය වෙනස් කරන්න නූල් සූත්තර අදිනවා. මේවාට අපි කිසිසේත් ඉඩ දෙන්නේ නැහැ.යනුවෙන් එම හිමියන් කර තිබෙන ප්‍රකාශය තුළින් රාජපක්ෂ පවුල සහ බොදුබල සේනා අතර තිබෙන සම්බන්ධතාවය යළිත් වරක් තහවුරු වී ඇති බව දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙති. එහිදි වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ “සිංහල රාජ්‍යය නැවත දිනා ගැනීම සඳහා දිවි නොතකා කැපවනවා “ යනුවෙනි.

අලුත්ගම නගරයේදී මෙයට වඩා බරපතල ජාතිවාදී ප්‍රකාශයන් කරමින් අන්තවාදී පිරිස් ගැටුම් සඳහා යොමු කළ බවට මෙම හිමියන්ට චෝදනා එල්ල වී තිබේ.




ආණ්ඩුවේ ප්‍රබලම ප්‍රතිවාදියා අනුර කුමාරද?

photo from fb
 

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
මෙහෙමයි ඉතින් ඕන දෙයක් කරන්න ආණ්ඩුව ශේප් එකේ තියාගන්න ඕනෙ මේක මහින්ද බැරිනම් රනිල් කරත් වැඩේ වැරැද්දක් නෑ හේතුව පොඩ්ඩක් එලියට බැහැල බලපන් මුස්ලිම් කියන්නෙ කව්ද කියල... උබ සහජීවනෙ ගැන කයිය ගහනවනම් පුළුවන්නම් මුස්ලිම් එකෙක්ගෙන් පර්චස් එකක් ගන්න පුළුවන්ද බලපන් උන් කෙලින්ම කියන්නෙ පල්ලියෙන් අහන්න ඔනෙ කියල... මේවගේ තත්වයක් තියෙද්දි එලියට බැහැල කථා කරේ මේ හාමුදු‍රුවො විතරයි...
 

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,223
    113
    Gotham City
    ඕක ඉතිං අමුතුවෙන් කියන්න දෙයක් යෑ .අපි කොහොමත් දන්න්වා බොදුබලයයි ,උලමයි දෙන්නාම ආණ්ඩුවේ කට්ටිය කියලා .
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඉතිං අපිට පුකඩ
    මහින්ද නෙවි පුටිං ආවත් කමක් නෑ හම්බ වසංගතේ ඉවරයක් කරන්න ඕනා
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    සොන්නයෙක්ට රිදිලා දුවගෙන ඇවිත් පාන් කාලක් කන්න තිබ්බ රෙප් ටික කපලා

    allahuakbor sonlam
     
    • Like
    Reactions: බින්දු

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    එහිදි වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ “සිංහල රාජ්‍යය නැවත දිනා ගැනීම සඳහා දිවි නොතකා කැපවනවා “ යනුවෙනි.

    අලුත්ගම නගරයේදී මෙයට වඩා බරපතල ජාතිවාදී ප්‍රකාශයන් කරමින් අන්තවාදී පිරිස් ගැටුම් සඳහා යොමු කළ බවට මෙම හිමියන්ට චෝදනා එල්ල වී තිබේ.

    මේක ඉතින් මහා දෙයක්යැ..." සිංහල රාජ්‍ය" කියන්නේ මහින්දගේ ආණ්ඩුව කියනඑක නෙමෙයි.මේක දාපු එකා සිංහල යාලුවෙක් වත් නැති හම්බයෙක්ද මන්දා...