1. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මචන් මේ පාර අපි යද්දි පල්සර් ක්ලබ් එකට flag එකක් හදාගෙන යන්..Destination වල flag එක තියලා පොටෝ කෑලි ටිකක් ගමු..කිරියෙ නමටත් පොඩි පබ්ලිසිටියක් හම්බෙනවා නේ :D
  2. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    RPM එක 18000ටම අල්ලන්න ඕනෑ..ඒකයි පාරවල් ගැන ඇහුවේ..ඔන්න දැන් කට්ටිය පරල වෙයි:rofl::rofl::P:P:P
  3. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මමත් ඒ අයිඩිය එකට කැමති..අනිවා කදු ටිකක් නන් ඕනෑ..පාරවල් තත්වේ එහෙම කොහ්මද දන්නේ නැහැ..:):)
  4. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    Nuwaraeliya , galle
  5. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    කෝ ඉතින් යන දවස??කෝ ඉතින් යන දවස??:no::no:
  6. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    කට්ටිය ට්‍රිප් එක යන දිහාවට කලින් යන්නේ කවද්ද කියල මුලින්ම තීරනය කලා නන් හරි..එතකොට යන දිහාව බලන්න පුලුවන්නේ..
  7. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    දවස් දෙකක් නන් ගින්නක් නැතුව නුවර එලි පැත්තේ යන්න පුලුවන් නේද මචන්
  8. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මම වැඩේට කැමති..අපේ කට්ටියට ගාන ශේප් ප්ලේසස් ටිකක් කියන්න පුලුවන් වෙයිනෙ..
  9. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    නන්දිට කියමු අපි එකෙක්වත් බොන්නේ නැහැ කියලා..එතකොට හරිනේ..:lol::lol::lol:
  10. Isuru Nayanajith Bandara

    වයඹ කැම්පස් යන කවුරු හරි ඉන්නවනම් කියන්න&#3482

    මම කුලියාපිටියේ..මොනවද දැනගන්න ඕනෑ
  11. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    දෙකක් බැරි නන් 4ක් හරි දාමු:rofl::rofl:
  12. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    වීක්ඩේස් නන් අමාරුයිනේ මචන්..ජොබ් වලට යන අය ඉන්නව බිස්නස් කරන අය ඉන්නවා ඒනිසා වීක් ඩේ එකක් නන් වෙන්නේ නැහැ ඒක සුවර්..ගිය පාරත් අපි සෙනසුරාදා ගියේ..
  13. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මට නන් දවසක් ද දෙකක්ද කියලා අවුලක් නැහැ..ඊයේ මමෞඉ ජන්තු අය්යා නන් කතා වුනේ කොහේ හරි ඩේ අවුට් එකකට ගිහින් පොඩ්ඩක් දෙකක් දාගෙන එහෙම ඉදල එමු කියල..:P:P:P:rofl::rofl:
  14. Isuru Nayanajith Bandara

    මරු..මරු..සිරිසේනගේ ලියුම මරු

    එහෙම බැහැනේ මචන්..මුන් හැම දෙයකම කියවන්නේ උන්ට ඕන කෑල්ල විතරයි..සම්පූර්න එක කියවලා අදහස ගන්න නෙමෙයි හදන්නේ..එතකොට උන්ට වාසි විදිහට පොඩි කොටසක් තිබ්බොත් ඒක තමයි හයිලයිට් කරන් දගලන්නේ..සමස්තයෙම තියෙන්නේ උන්ට අවාසි දේවල්..ඒ ගැන තැකීමක් නැහැ..මේ හේතුව නිසාම තමයි මහින්දයට කෙල උනෙත්..මෙහෙම රට හරක්...
  15. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    සමයන් නොකර තියන එකෙන් වරෙන්..මොකද අපි මේ යන අන්තිම ට්‍රිප් එක නෙමෙයි නේ..ඊලග එකට අලුත් එක අරන් වරෙන්:no::no:
  16. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මම එනෝ:):)
  17. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මේ මාසේ යමු අන්තිමට විතර..ඕනවට වඩා කල් දැම්මොත් වැඩේ වෙන්නෙ නැති ලයින් එකක් තියෙන්නෙ:dull::dull:
  18. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මේ ඉන්නේ එල කොල්ලෝ..ඔන්න බඩෝ හරිදු ගේ කේස් එක හරිනේ..ඒනිසා දැන් ඕගනයිස් කලොත් තමයි හොද:):):)
  19. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    හරිදු කාර් එකේ එන්නම් කිව්වේ..අර isurueka ටත් බයික් එකේ එන්න විදිහක් නැහැලුනේ..බේබි ක්‍රීම්ටත් ගිය පාර එන්න දුන්නෙත් නැහැනේ..ඒ දෙතුන් දෙනා කාර් එකකට දාල ඉතිරි සෙට් එක බයික් වල යන්:):)
  20. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    හරි බන් කාර් එකක 4 දෙනෙක් යන්න පුලුවන් නේ..බයික් වල එන්න දෙන්නේ නැති දෙන්නෙක් 3න් දෙනෙක් කාර් වල වර..කොහොමහරි වැඩේ වෙන්නයි ඕනෑ,,අන්තිමට ගියේ ගිය අවුරුද්දට කලින් අවුරුද්දෙනේ.:sorry::sorry:

    No contents