1. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මම නන් ඉතින් ඒ පැත්ත ගැන එච්චරම දන්නේ නැහැ..වැඩියෙන්ම ජොලි කොහොම යන එකද?? මේ ඒක නෙමෙයි බන් අර කැම් එක හෙල්මට් එක උඩින් මවුන්ට් කරපන් ..වස කැතයි නැත්තන්
  2. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    Ay machan ara minipura kiyana member kiwwe gihin karanna puluwan aewa aehema..pora nan yojana kale 1 days
  3. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඔව් උඩ වලවේ යන්
  4. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    අපි ප්ලෑන් ගහ ගහ හිටියොත් නන් මේක යැවෙන්නේ නැහැ බඩෝ..දවසක් කියපන්කෝ ඉක්මනට:angry::angry: අපිත් අර වගේ ලස්සනටම වැඩේ දෙන්න ඕනෑ..:yes::yes:
  5. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    Aehema kiwwe harinduwa giya maase ne neda?
  6. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    Dan umbala trip aeka yanna aenne nahane..mamai janthu ayyai katha une api denna hari yanawa kiyala:angry:
  7. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    තෑන්ක් යූ කිව්වා සේරටම..මේ ඒක නෙමෙයි කෝ බන් අර හීරෝ කුකුලා..ජේඩ් එකක් ගන්න ගිහින් ගුටි කාලා ද දන්නේ නැහැ :P :P :P :P
  8. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඔව් ඔව් ;);)
  9. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ආහ් කුකුලනේ..සුබ ආරන්චියක් කියන්න ආවේ..ඔන්න මම අද සිට ෆොන්ටෙරා එකේ වැඩ..ෆොන්ටෙරා කියන්නේ මොකද්ද දන්නේ නැත්තන් ලනකාවේ ඇන්කර් කොම්පැනිය..තියෙන්නේ බඩාගේ ගෙවල් ලග
  10. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    Ay ara minipura ge idea aekata serama ha kiwwe :oo:
  11. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    Kollane mokada dan trip aekata wenne?? Kawadda yannne
  12. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මේ වල් පෙරේතයට මම පැදලා බලන්න කියලා යතුරත් දුන්නා.:angry::angry:.අනේ ඉතින් මම හෝන් එකෙන් නෙමෙයි නේ බයික් එකේ යන්නේ..මූ බයික් එකට වැකියුම් හෝන් හයි කරන්න හදපු බඩ්ඩනේ..ඉතින් මගේ එකේ සද්දෙ මදි ඇති තමයි:lol::lol::lol::lol::lol::lol:
  13. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    Happy bday sukaaa;);)
  14. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    Pissuda ban kawda kodi ellan yanne..mama kiwwe api wahaneka aekak daagena aran yan kiyala..wahane athule daagena aran gihin photo ganiddi oka thiyala photo tikak gamu kiyala..aeka awul wage nan ithin ona naha machan:D
  15. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඇයි එන්නේ නැත්තේ:confused::confused:
  16. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    කෝ මේ ට්‍රිප් කුකුල්ලු ටික..ඉක්මනට යන්න දවසක් යන තැන් එහෙම ලෑස්ති කරපල්ලා..චානයකයෝ පල්ස්ර් ක්ලබ් එකට කොඩියක් ඩිසයින් කරපිය..බඩෝ කට්ටිය ලෑස්ති කරගනින්..හරිදුවෝ කැමරාඅවේ මකුලු දැල් කඩලා ලෑස්ති කරගනින් :angry: : :angry:
  17. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඩිසයින් වැඩ නන් මට බැහැ අය්යේ..අර බේබි ක්‍රිම්ට ඕවා පුලුවන් නේද:no::no:
  18. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    කොඩි ගහගෙන යන්නේ නැහැ බන්..හරිදුවා යන කාර් එකේ පටවල යවනවා..පොටෝ ගන්න වෙලාවට විතරක් එලියට ගන්නවා:P:P
  19. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    අනිවා අනිවා ජන්තු අය්යේ..ඕනෑම නන් අඩු ගානට ටිශර්ට් කෑල්ලක් වගේ එකක් ගහන් යන්නත් පුලුවන්..ඒත් ඒක ප්‍රැක්ටිකල් නැහැනේ බයික් වල ජැකට් දාගෙන න නේ යන්නේ..ඒනිසා ලොකු කොඩියක් දෙකක් අරන් යන්
  20. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    උබලව අවුස්සන්න බන් කිව්වේ..අනිවා ගිය පාරට වඩා හෙමින් යන්නම්:sorry::sorry:

    No contents