1. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :P:P:P:P:P:P:P:P:P:P
  2. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඔයා ටැන්කි හොයන්න නන් ට්‍රිප් එකක් ගියා කියලා මම දන්නවා:rofl::rofl::rofl:
  3. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ආහ් කුකුලනේ...ආෆ්ට ලෝන්ග් ලෝන්ග් ටයිම්..
  4. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    කිරි මන්ඩලේට සමු දුන්නා කොල්ලනේ..දැන් ඉන්නෙ DSI හෙඩ් ඔෆිස් එකේ:):)
  5. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ආ කුකුලනේ.. කාලේකින් කිරිය පැත්තේ ආවේ මොකෝ මේ දවස වල වෙන්නේ..අපි පට්ට ට්‍රිප් එකකුත් ගියානේ උඩ වලවේ..තොපිට කොටන්න ඕනෑ මන්නෙන්.
  6. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    හරි හරි යන දිහාව ආයෙ ඩිස්කස් කරමුකො..දවස ශෙප් ද????
  7. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    අපේ ගෙවල් පැත්තෙ නන් ඉන්නව එල බුලට් එකක්..පොර බජාජ් ඩීලර් නන් නෙමෙයි..හැබැයි ඩීලර් ට වඩා හොදට වැඩේ කරනවා
  8. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඔක්තොම්බර් 3-4 දින දෙකේ හෝ දින දෙකෙන් එකක් හෝ උඩවලවේ ට්‍රිප් එක යන්න කැමති කුකුල්ලු කියපල්ලා..චමිතා කියපු විදිහට එක පැත්තකට 220KM වගේ තියනවා..එතකොට යන්න එන්න දෙකටම 440KM.. තව එහෙට මෙහෙට යන්න වෙන ඒවාට 20KM දාමුකෝ..එතකොට සමස්ත ගමනට උපරිම 460KM සාමන්යෙන් මෙතන තියන බයික් වලින් අඩුම පෙට්‍රල් කරන්නේ...
  9. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    පඩි නන් දෙනවා තමයි..ඒත් ඉතින් පඩිම නෙමෙයි නේ අය්යේ ජීවිතයක් තියෙන්නත් එපැයි..මටත් කිව්වා මාස 9ක් ගිහින් කාර් එකකට ඇප්ලයි කරන්න කියලා..මම මේ මාස 3ක් ඉන්නේ කොහොමද කියලයි කල්පනා කරන්නේ..එච්චර වත් ඉන්න හිතෙන්නේ නැහැ..:no::no::no:
  10. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඕවාගේ වතුර මික්ස් වෙනවා මාර ඉක්මනට.පියන කොච්චර සීල් වෙලා තිබ්බත් වැඩක් නැහැ...ඊටපස්සේ බ්‍රේක් ලෙඩ වෙනවා..බජාජ් වල ඉන්න එවුන් හිතන් ඉන්නේ උන් බයික් ඔස්තාර් ලා කියලා..ඔව් ඔව් DOT 3 කියලා තියන බ්‍රේක් ඔයිල් කෑන් එකක් අරන් යන්න..390යි ද කොහෙද..DOT 4 ඒවාත් දාන්න පුලුවන්..ඒවුනාට ඔව්කට DOT 3 ඇති:yes::yes:
  11. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    කොහොමත් අවුරුද්දකට සැරයක් බ්‍රේක් ඔයිල් ටිකත් මාරු කරලා දාන එක හොදයි..ජානක එකේ තියනවා 600ට කොහෙද DAYTONA කියලා බ්‍රේක් පෑඩ් ජාතියක්..මගේ කලින් පල්සරේට දාලා තිබ්බේ ඒවා..අන්න ඒක නන් පැහැදිලි වෙනසක් තිබ්බ අනිත් ඒවාට වඩා:yes::yes:
  12. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ට්‍රාන්ස්පෝර්ට් එකේ උදේට යන්න නන් පුලුවන් බඩෝ..රෑට එන්න තමයි බැරි..මේ ටිකේම ඔෆිස් එකෙන් ආවේ 9.00ට විතර..බොහොම ඉක්මනට සමු දෙන්න හිතන් ඉන්නේ..මේකේ ඉන්න පට්ටම අමාරුයි..වැඩ අම්බානට..:baffled::baffled::no::no:
  13. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මට නන් කිසිම ප්‍රශ්නයක් නැහැ බඩෝ..මම කියන්නම් වැඩක්..මේකේ වෙන වෙන බයිලා ගහන්නේ නැතුව ඉන්න සෙට් එකෙන් අහලා බලමු කව්ද එන්නේ කවද්ද පුලුවන් කියලා..දැනට මම, ජන්තු අය්යා,වැලා කන්ෆර්ම්:yes::yes:
  14. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    පුලුවන් චමිතෝ..ජානක එකේ තියනවා ටිකක් හොද බ්‍රෑන්ඩ් එකකිනුත් ..නැත්තන් 150 ඉදම්ම තියනවා..බොරුවට කොම්පැනිය පෝසත් කරන්නේ නැතුව මෙහෙම කඩේකින් ගනින්
  15. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    හරි හරි ඉතින් මම පිලිගන්නවා ඔයාලට අපිට වඩා ලයිෆ් එක්ස්පීරියන්ස් තියනවා කියලා..අනික ඉතින් ගෑනිට පොඩ්ඩක් බය උනා කියලා ලොකු වැරැද්දක් නැහැ මොකද ඉතින් තමන්ගේ ගෑනිනේ..:yes::yes: අර චානයකයට නන් ලමා මානසිකත්වෙන් මිදෙන්න වෙනවා..මොකද ඒවා නන් ඉතින් නොම්බර එකේ ගොන් පාර්ට්..:angry::angry:
  16. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    කෝ දැන් ට්‍රිප් යන මල්ලිලා ටික..මම කොසු පාර කන්නෙ නැත
  17. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    Mama nan kasada badinne naha badoo.. Ohoma baya wenna wenawa nan :no:
  18. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    Mama aenawa
  19. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    Mata nan onama sathi antheka shape..mey maase anthima week aeke yanda
  20. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    Weekend aekak nan thamai habai..weekday nan bariyo

    No contents