1. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    පල්සර් 180 රෙක්ටිය ඕකට හරියටම හරි..ඕකේ පින් ටික කපලා අරගෙන පල්සර් එකේ රෙක්ටිය මොඩිෆයි කරලා ගනින්..1700යි කඩවත ගන්න තියනවා. උබ තොරන වගේ ලයිට් එල්ලලා තියන එකත් එක හේතුවක් වෙන්න ඇති රෙක්ටියට කෙල වෙන්න. කොහොමත් ෆුල් DC බයික් වල රෙක්ටියට කෙල වීමේ අවදානම වැඩියි.
  2. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මම ඒත් මේ ලගදි හිත හිත හිටියේ උබ කොයි වෙලේ හරි කප් සෙට් එක ගහන වීඩියෝ එකකුයි ෆෝක් සීල් ගහන වීඩියෝ එකකුයි දායි කියලා :lol: :lol: :lol: :lol:
  3. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    පල්සර් කුකුල්ලු සේරටම ජපන් පදින්න ලැබෙන්න සුභ සුභ අලුත් අවුරුද්දක් වෙවා.. ජයින් ජයිම වීවා :lol: :lol: :lol: :cool: :cool:
  4. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    පට්ට බන්.. මගේ එකේ නන් පොඩො ලීක් එකක් තියනවා නේ? පොඩ්ඩක් උඩ පල්ලෙහා යනවා.. කොහෙන්ද දන්නේ නැහැ බන් ලීක් වෙන්නේ
  5. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    අපේ හීරෝ කුකුලා බීඩියක් ගහල පොඩි වීඩියෝ කෑල්ලක් දැම්මනේ.. ඉතින් ඔන්න මමත් එකක් දැම්මා.. අන්තිම වෙනකම්ම බලන්න.. අන්තිමට පොඩි වතුර පාරක් එනවා..HD ඕනෑ කුකුලන්ට HD වලිනුත් තියනවා :cool: :cool: :cool: :love: :love: :love: deuFENixRz0
  6. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    තේරුමක් නැති වැඩක් මචන්.. ප්‍රොජෙක්ටර් ලෙන්ස් එකේ ගතිය එන්නේ HID එකක් එක්ක තමයි
  7. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මම හිතන්නේ උබේ UG3 එකක් තියෙන්නේ. ඕක මුලිම්ම DC කරලා ඉවර වෙලා ප්‍රොජෙක්ටර් ලෙන්ස් එකක් එක්ක HID එකක් දාපන්.. දවල් වගේ තියෙයි. හැබැයි Projector lens eka අනිවාර්යෙන්ම දාපන්. නැත්තන් reflector eka උනු වෙනවා
  8. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඕක නන් මචන් පල්සර් වල හැටියක්. ඕකේ හෙඩ් ලයිට් එජස්ට්මන්ට් ස්කෘව් එක තියෙන්නෙ බයික් එකේ දකුනු පැත්තේ. මුලිම්ම මේන් ස්ටෑන්ඩ් එකට ගහලා බිත්තියකට ෆොකස් කරල ඒ ඇනය එක කෙරොලකට ෆුල් හිර කරපන්. ඊටපස්සේ හෙඩ් කරල ඒ ස්කෘව් එක ඕන ලෙවල් එකකට කරකවල හදා ගනින්
  9. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මචන් අර පෑලියහොඩ පැත්තෙ ඉන්නෙ කොල්ලෙක් පොරත් මචන් ඕවා මැදලා දෙනවා දිලිසෙන්න.. පොරගේ වැඩේම ඕවා මදින එක තමයි:lol::lol::lol::lol:
  10. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඕක මචන් Exhaust Stroke එකේදි වෑල් Open වෙනකොට ඒකට පොඩි සපෝර්ට් එකක් දෙන සිස්ටම් එකක්.. ඕක ගැන හරියටම විස්තර TDI ගෙන් අහපන්. පොර TZR කෑවා. TZR වල ඕකට වෙනම පොඩි මෝටර් එකක් අවා CDI ලයින් එකකුත් එක්ක
  11. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඉදපන් මමත් හෙට උදේට එකක් දාන්නම්..පට්ට ඈ....:yes::yes::yes:
  12. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    අහන්න බලන්න දෙයක් නැහැ ජපනට වඩා හොදට වැඩේ කරල තියනවා:yes::yes::yes::yes:
  13. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඔව් මචන්. ජේඩ් වල නන් Filter එක නැතුව නන් ඔයිල් 2.1L . Filter එකත් එක්ක නන් 2.3:):)
  14. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මමත් අද මොබිල් ලීටර් 3යි ෆිල්ටර් එකයි දැම්මා බන්.. මම නන් ඔයිල් දාන්නේ 2.5. එන්ජින් හවුසින් එකේ ගහලා තියෙන්නේ ඔයිල් ෆිල්ටරෙත් එක්ක දාද්දි 2.3 දාන්න කියලනේ.. හැබැයි මම 2.5 දානවා.. කුකුලෝ ඔය කූලන්ට් එක හරි යන්නේ නැහැ බන්. සෙයිකන් එකක් දාපන්. ඒක පොඩ්ඩක් ඔයිල් බේස්ඩ් කූලන්ට් එකක්.. 3:1 ratio එකට...
  15. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මම කිව්වෙ බන් මගෙ ටයර් එක දාද්දිත් ටයර් කඩේ එකා කිව්වෙ මේ අපේ බයික් වල ටයර් එකේ මැද පට්ට සොෆ්ට් ලු. මටම දුක හිතුනා පරන ටයර් එක ගැලෙව්වට පස්සේ මැදින් ඇකිලුන විදිහට
  16. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    [SIZE="4"]කොල්ලනේ මට පොඩි දෙයක් දැනගන්න ඕනෑ. මගෙ ජාඩියේ කලින් තිබ්බේ ඉස්සරහ 14 පිටිපස්ස 42 ස්ප්‍රොකට්. මම මේ පාර චේන් ස්ප්‍රොකට් මාරු කරද්දි දැම්මේ ඉස්සරහ 12 පිටිපස්ස 45. දැන් මේකෙ තියන වාසි අවාසි මොනවද? ඉස්සර 80ට යද්දි RPM 8000යි. දැන් 9000ට කිට්ටු කරලා තියෙන්නෙ..[\SIZE]
  17. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මමත් සාමාන්‍යෙන් ෆුල් ටෑන්ක් ගැහුවහම රු.10 2T දානවා. එහෙම දැම්මහම බයික් එක ස්මූත් ගතියකුත් තේරෙනවා.
  18. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    බඩා තමයි සේරටම වැරදි කාරයා.. ඒ තඩි බඩාට අර පෙට්ටිය ගත්තට පස්සේ දැන් ට්‍රිප් යන්න ඕනෑ නැහැ:no::no::no:
  19. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මොක්දද මචන් බයික් එක. එන්ජිම සීස් වෙන්න ඔයිල් නැතුව දිව්වද?

    No contents