1. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    තොපි කැ* කුකුල්ලු ටික ට්‍රිප් එකක් යන්නෙ නැද්ද යකුනේ? බඩාලා අපි හරිදුවා ජන්තුවා බේබ්‍ ක්‍රීම් සෙට් එක ට්‍රිප් එකක් ගියා ගියාමයි අයේ ගියේ නැහැනේ..මම හිතන්නේ ඒ ට්‍රිප් එක ගිහින් දැන් අවුරුදු 3ක් ද කොහෙද? මොකද්ද බන් යමල්ලකෝ ගෙවල් වලට වෙලා බයික් එකට දුන් අල්ල අල්ල ඉන්නෙ නැතුව
  2. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    යන තැනක මාවත් අරන් පල:angry::angry:
  3. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    හරියට නිතරම සුද්ද කරලා යූස් කලොත් ලයිෆ් ටයිම්ම යූස් කරන්න පුලුවන්
  4. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    Aehema ithin ganan hadanna baha ban.. Samanyen mage karanne 23-25 thamai.. 18 karapu awasthath nathuwama nemei :lol::lol:
  5. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    අද කොල්ලන්ට කියලා දෙන්නෙ JADE ඔරිජිනල් Air Filter එකයි බාල Air Filter එකයි වෙන් කරල අදුරගන්නෙ කොහොමද කියලා.. මුලිම්ම කියන්න ඕනෑ ගාන අඩූයි කියලා බාල ෆිල්ටර් දැම්මා වගේ නෙමෙයි ඒකෙන් fuel efficiency වගේම බයික් එකේ පිකප් එකටත් ලොකුවටම බලපානව..බාල එයාර් ෆිල්ටර් කඩේ රු.1000 ඉදම්ම තියනවා..හැබැයි...
  6. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    *Ow oke thamai Wadata yanne *Maasekata 1500-1800km wage duwanawa *Petrol Sathiyakata 1500k yanawa aekiyanne maaseta 6000k wage yanawa Service karanne 5000km walata sarayak. Aethakota oil and filter aeka change karanawa 2300k wage yanawa.. Airfilter aeka nan change karanna ona naha clean karala...
  7. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    Kollane udawwak deepalla..decision aekak ganna baruwa inne..mata indian bike aekak ganna ona..athe 1.40k thiyanawa..eetawada wiyadan nokarami..mata dawasata 30km wage duwanna thiyenne..mokadda galapenne?? Danata mama 135 pulsar , yamaha SZ, Hunk saha Dio kiyana aewa baluwa..mata aekak thoraganna...
  8. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    Meke 140ta yanawa ban 😂😂😂😂
  9. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    Podi hari hulan tikak athule thiyenna athi ban..anika brake oil sawuththu unahamath aeka paarata ohoma wenawa neda??mama nan samanyen brake pad dekak maaru karaddi mey widihata full cleanup aekak deela oil tikath maaru karala daanawa..kokatath hithata hodoi ne ban..uparima onnan awuruddata...
  10. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    Colour light 3k thiyanawa ban..mama 3nedima bike aeka slow kara..mokada othana race yana hinda da manda kawadawath colour light 3ma green watenne nan naha.. Mama ithin meke 170 allala thiyanawa:P:P
  11. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    දෙයියනේ කියලා කිසිම අවුලක් නන් නැහැ බන්..:yes::yes:
  12. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඕකනේ ඉතින් උබලා බනිනවා නේ..මම මෙහෙම ගියේ කඩවත හයිවේ එන්ට්‍රන්ස් එකේ බන්..එතන ඉතින් පාර පනින් උන් නැහැ පාර හරහා වාහන දාන්නේ නැහැ ඒ නිසා සුවර්...නිකන් මහපාරේ 140ට යන්න බැහැනේ බන්:sorry::sorry::sorry:
  13. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඔන්න ඉතින් අඩ ජාඩියේ බ්‍රේක් හදලා එහෙම පොඩි ටෙස්ට් රන් එකක් දිව්වා..දැන් ඉතින් ඔන්න මට අමතනවා එහෙම නෙමෙයි:P:P _HCnMxTbHiU
  14. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ජාඩියට බ්‍රේක් සාත්තුවක් දුන්නා අද..පොඩි පොටෝ කෑලී ටිකකුත් ගැහුවා:yes::yes::cool:
  15. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඔව් මචන් 120ක්.. 3.40ක් විතර උනා බන්..මම අරගෙනත් දැන් අවුරුද්දකට වැඩි හෙමිහිට එකක් ගේමු මචන්.. ඔව් බන්..ඒක අවුලක් නැහැ වගේ නේද? හැබැයි මචන් මේකේ රයිඩින් පොසිෂන් එක දැන් මාර හොදයි බන්.. මගේ අත පය දිග වැඩි නිසාද මන්දා ඉස්සෙල්ලා හැන්ඩ්ල් එක තියෙද්දි ටිකක් අමාරුයි..මේකත් ජෙනුයින් එකක්..උබ කියපු...
  16. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    අද ලස්සන දවසක් කියල හිතලා ජඩියට පොඩි සාත්තුවක් දාන්න හිතුවා..අන්තිමට ජාඩිය හොදපු දවස මම හිතන්නේ ගිය මාසේද කොහේද? එයාත් මේ දවස් වල මගේ එක්ක එච්චර හිත හොද නැහැ..ඒ නිසා කෙල්ල ෂේප් කරගන්නත් එක්ක කියලා ගැලෙව්වා සියල්ල.. (උබලගේ වල් හිතවල්:angry::angry:). චැසියේ සෑහෙන්න ඩස්ට් එක එකතු වෙලා..ඒ හින්දා...
  17. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මමත් මේ පොඩ්ඩක් කල්පනා කලේ ඒක තමයි බඩා අය්යේ:sorry::sorry:
  18. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    අඩෝ සිරාද බන්..මගේ නන් ජීවිතේට 24න් එහා කරලා නැහැ.. ඇවරේජ් 20ක් තමයි:P:P
  19. Isuru Nayanajith Bandara

    Bike help... ලොකු උදව්වක්

    nittabuwe pathirathna aeke 3500i machan.. Janaka motors panchikawaththa 4300yi.. Jaela policiya issaraha thiyanawa neda Wasanatha motors kiyala aekak..anna ethanath thiyanawa ganan nan danne naha machan
  20. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    උබ නන් නියම වැඩ කාරයෙක් මචන්.. ඇත්තටම සතුටුයි උබේ වැඩේ ගැන

    No contents