මම අර කියා වගේ බර එයා කරන වැඩ රැකියාව ඒවා අනුව මේක වෙනස් වෙනවා. හොඳ බ්‍රෑන්ඩ් එකක්. පුලුවන් තරම් විවේකීව ඉන්න පුළුවන්නම් prosthesis වල ආයු කාලය වැඩියි.
Fibrous dysplaysia රෝගයේ අද වන විට ව්‍යාප්තිය, ඒකෙ දරුණුකම අනුව මේ දේවල් වෙනස් වෙනවා.
Regular clinic/doctor ෆලෝ අප් එකක් අනිවාර්යෙන් අවශ්‍යයි.