මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර ගේ මුහුණුපොතෙන්. 📍
..........................................
අවශ්‍යතා, ප්‍රමුඛතා, පරිත්‍යාග සහ නලින්ද
සෞඛ්‍ය සේවාවේ අවශ්‍යතා අසීමිතය. එබැවින් සෞඛ්‍ය සේවයට වෙන් කෙරෙන ප්‍රතිපාදන වැය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම අත්‍යාවශ්‍යය. රජය මගින් විශාල...