1. yom

    මගේ යූටියුබ් ආදායම ( Youtube revenue )

    VidIQ wage tool ekak use karanna.
  2. yom

    මගේ යූටියුබ් ආදායම ( Youtube revenue )

    Mama Educational Channel Ekak karanne. Masekata videos dekak wage dagannawa.
  3. yom

    මගේ යූටියුබ් ආදායම ( Youtube revenue )

    මෙච්චර විවිස් නෑ මගේ එකේ. Good luck
  4. yom

    අධික වෙගෙන් ගියපු මාලිමා ඇමතිට දඩ

    ලංකාවේ ද හිටියේ.. බුදු අම්මේ
  5. yom

    අධික වෙගෙන් ගියපු මාලිමා ඇමතිට දඩ

    කලින් ඇමැති කෙනෙක්ට දඩ ගහලා තියේ ද, අහලා තියෙනවද? මිනිස්සු යට කරන් ගියත් බෙරිච්ච උන් හිටියේ. හැමෝටම පොදු එක නීතියක් තමයි රටට ඕනේ. තනතුර අදාළ නැතුව ------ Post added on 1735449056
  6. yom

    ශිරන්ති ගෝඨා අත්අඩංගුවට ගනී ද?

    ඒක තමයි බලමු රටට සාධාරණ හොඳ දෙයක් උනොත් සුපිරි
  7. yom

    ස්වර්ණවාහිනි මොකද වුනේ😂☹️

    එහෙම නාලිකාවකට හැසිරෙන්න පුළුවන් ද.. නඩු දාන්න ඕනේ
  8. yom

    ශිරන්ති ගෝඨා අත්අඩංගුවට ගනී ද?

    එහෙම නම් උන්ටම ගිය රට මේක
  9. yom

    ශිරන්ති ගෝඨා අත්අඩංගුවට ගනී ද?

    මොකුත් නෑ බං
  10. yom

    ශිරන්ති ගෝඨා අත්අඩංගුවට ගනී ද?

    සුදා youtube චැනල් එකේ වීඩියෝ එකක් දාල තිබ්බ මේ ගැන. වීඩියෝ එක මෙහෙම ගනී ද, තවත් එක සංදර්ශනයක් වෙයි ද?
  11. yom

    සීදූවේ පාතාලයෙන් වෙඩි වැලක්..Thanks AKD‼️

    අම්මටසිරි.. පුදුම මොළයක්
  12. yom

    කෙල්ලො හෙලුවෙන් නානවා හොරෙන් බලන්න ආසයි

    Child Psychiatrist කෙනෙක් ට පෙන්නන්න. Doctor කෙනෙක්ට.
  13. yom

    Tire help

    Tyre daganna eka thamai hodama.
  14. yom

    Questions චෙක් පත් මඟින් වතුර බිල ගෙවීම

    මට චෙක් එකක් මගින් වතුර බිල ගෙවන්න ඕනේ. ජලසම්පාදන මණ්ඩලයේ වෙබ් සයිට් එකේ බැලුවා, ගිණුම් තොරතුරු මොකුත් හොයාගන්න නෑ. චෙක් එකේ ලියන්න ඕනේ තොරතුරු දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.
  15. yom

    Questions Spotify student account

    ගන්න පුළුවන්. විශ්ව විද්‍යාලයෙන් නිකුත් කරපු අයිඩී එක හරි ලිවුමක් හරි අප්ලෝඩ් කරපුවාම ගන්න පුළුවන්. නැත්තං Sheer ID කියන සේවාව හරහා එයාලා කියනවා වෙරිෆයි කරන්න කියලා. එතකොට යුනිවර්සිටි එකේ login details වලින් ලොග් උනානම් හරි. මේක අවුරුද්දෙන් අවුරුද්ද අලුත් කරන්න ඕනේ. මාසෙට දෙසිය ගණනක් යන්නේ

    No contents