සැලබ් එක දාන්න ඉන්නේ උඩ තට්ටුවෙ වහලේ වෙනුවට,මචන් ICC එකට කතා කලාම කිවුවා එයාලගේ රෙඩිමික්ස් දානකොට එකටම කවලම් කරන Waterproof කෙමිකල් එකක් තියෙනවා කියලා.ඒක දෑන්මහම අයෙත් Waterproof එකක් කරන්න ඕනේ නෑ කියල තමයි උන් කියන්නේ, Lifetime Warrentyඑකක් දෙනවා කිවුවා. Rs.4000 වගේ ගාන වැඩි වෙනවා මිටර්...