අපෙන් සමුගත් HondaMPLG සොයුරා ගැන
http://www.elakiri.com/forum/member.php?u=391001
HondaMPLG සොයුරත් ඔබ, මා, වගේ ඊයෙ මේ වෙලාවෙදිත්, අපිත් එක්කම හුස්ම ගනිමින් අපි අතර හිටියා. ඒත් අද... අපි, ඊයේ වගේම හිටියට, ඔහු අද අපි වගේ හුස්ම ගන්නෙ නෑ. ඔහුගේ සිරුර අද නිසල වෙලා. :(
HondaMPLG සොයුරගේ...