ඉලෙක්ට්‍රිකල් - come inside
හෝව් හෝව් ..යන්න එපා. පොඩ්ඩක් කියවල යමන්.
මම හිතනවා උබලටත් මේ ප්‍රශ්නේ ඇති කියල. මට ඕන උනේ හොඳට ඉගෙනගෙන තැනකට යන්න. එත් මම ආසම කරන ජොබ්ස් වලට ලංකාවේ ඒ තරම් හොද ඉල්ලුමක් නැහැ . ආසම mechanical engineering .එත් එකට එච්චර සුපිරිම පඩි නැති නිසා ගෙදරින් කියනවා කියන්නේ...