ඉලෙක්ට්‍රිකල් - come inside
හෝව් හෝව් ..යන්න එපා. පොඩ්ඩක් කියවල යමන්.
මම හිතනවා උබලටත් මේ ප්‍රශ්නේ ඇති කියල. මට ඕන උනේ හොඳට ඉගෙනගෙන තැනකට යන්න. එත් මම ආසම කරන ජොබ්ස් වලට ලංකාවේ ඒ තරම් හොද ඉල්ලුමක් නැහැ . ආසම mechanical engineering .එත් එකට එච්චර සුපිරිම පඩි නැති නිසා ගෙදරින් කියනවා කියන්නේ හොඳට සල්ලි හොයන්න පුළුවන් ෆිඑල්ඩ් එකකට යන්න කියල වියදම් කරලා උගන්නන නිසා.computer engineering වගේ.මම private කරන්නේ degree එක. මචන් උබලගෙන් උදව්වක් ඕනේ මට මේ ප්‍රශ්න ටිකට උත්තර ඕනේ. උබල දන්නා කෙනෙක් ගැන හරි උබල ඒ වගේ field එකක වැඩ කරනවානම් හරි මේකට reply එකක් දාල යන්න. මොනවා නැතත bump එකක් හරි දාල යන්න. මට මේක අහගන්න වෙන කවුරුත් නැහැ වෙන connection තියෙන අයත් නැහැ අදුරන අය එහෙම.උබ දාල යන reply එක මට ලොකු හයියක් වේවි එකෙන්ම.
1) computer /software engineering වල job satisfaction එක කොහොමද ? normal hours කීයක් වගේ දවසට වැඩද?
2) මචන්ලා electrical engineering කරලා කෙනෙකුට ලංකාවේ යන්න පුළුවන් jobs මොනාද private අයට? business oppurtunities කොහොමද? පඩි එහෙම කොහොමද? 1.5k වගේ ගන්න කොච්චර experience ඕනේ වෙයිද average company එකක?
3) electronics , mechatronics කරලා යන්න පුළුවන් jobs වගේම ඒවගේ දැන් තත්වයත් කොහොමද?
හත් ගව්වක් තියා අමුඩ ගහනවා කියල හිතන්න එපා. ඉස්සරහ පලන් කරගන්න බැරුව අනාත වෙලා ඉන්න නිසයි මේක දැම්මේ.මෙතන රෙප්ල්ය් කරන්න බැරි නම් pm එකක් හරි දාන්න මචන් ලොකු උදව්වක්. ආස දේ කරන්න ඕනේ තමයි. එත් ඇත්තටම ගෙදර අයත් එක්ක ලන්කාවේ ඉන්න හිතන නිසා ලංකාවට market ජෝබකට යන්න බැලුවේ එකයි.උබ මොන engineering එකක් සම්බන්ද ජොබක් කලත් මෙතන පොඩ්ඩක් කොටලා යමන් උබ දන්නා field එක ගැන.

සමහර ඒවා 2yr යද්දිත් ඒ ගාන එනවා. එත් දැන් job ටිකක් අඩුයි. ගොඩක් මහන්සි වෙන්න ඕන නෑ එත්.. com වගේ long working hours නෙවි.. 