මටත් කලින් උබේ ඔය ප්‍රශ්නේ 40% ක් වගේ තිබුන බන්. හොඳම විදිය මුලින්ම පන්සල් යන්න පුරුදු වෙයන්. මන් කිවේ පින් දහම් කරන්න time එකක් තියා ගනින්. එකෙන් හිතට සැනසිල්ලක් හම්බෙනවා. එකත් එක්ක එන කික් එකෙන් social වෙන්න පටන්ගනින් . මොකා දැක්කත් හම්බුනත් මොනාහරි වචනයක් දෙකක් හරි කතා කරන්න පුරුදු වෙයන්. මේ...