මමත් කියොසාකිගෙ පොත් කියවනවා මචන්,මම ඉන්ග්‍රීසි පොතක් කියලා කියවලා තියෙන්නෙ උගෙ පොත් විතරයිඔව් උබ කියන දේවල් ගොඩක් හරි. ඕක පළවෙනියට ඔලුවට වැටුනේ රත්තරන් සහෝගේ thread එක කියෙවුවට පස්සේ. ඊට පස්සේ robot kiyosaki මහත්තයාගේ පොත් කියවන්න ගත්තා. උබ ඔතනින් එන්න යන තැන ගැන මට අදහසක් තියනවා.
කවදාවත් system එකෙන් ගොඩ එන්න බැරි මිනිස්සුන්ට ආයෝජනය කියන දේ වචනයක් විතරක් වෙන හින්ද. සංකල්පයක් විදිහට දිගටම ඔලුවේ ඕක වැඩ කරනවා නම් කාලයක් යද්දී ගොඅ ඒමක් තියනවා. එත් දෙයක මිනිස්සු පොදුවේ දකින දේට වඩා ටිකක් වෙනස් පැත්තක් දකින්න පුළුවන් සහ අදුන ගන්න පුළුවන් නම් සාර්ථකත්වයට යන්න පුළුවන්. සමහර business කරන අය අනික් අයට වඩා ඉක්මනට දිවුණු වෙන්නේ ඔය හේතුව නිසා. තමන්ට වැඩිපුරම හැකියාව සහ අසව තියන ක්ෂේත්‍රයේ ආයෝජනය කරන්න පුළුවන් නම් වැඩිපුර ආතතියක් ගන්නේ නැතුව ඉස්සරහට යන්න පුළුවන්. අන්තිමට කියනවා නම් සල්ලි කාරයෙක් වෙන්න නම් සල්ලි කාරයෙක් විදිහට හිතන්න පුරුදු වෙන්න ඕනේ. හැබැයි සෝබන කාරයෙක් නෙවි.
රත්තරංගෙත් හොඳ ත්‍රෙඩ් තියෙනවා,අපි කොච්චර කිව්වත් 99%ක් දෙනාට මේක තේරෙන්නෙ නෑ මචන් ඔව් උබ කියන දේවල් ගොඩක් හරි. ඕක පළවෙනියට ඔලුවට වැටුනේ රත්තරන් සහෝගේ thread එක කියෙවුවට පස්සේ. ඊට පස්සේ robot kiyosaki මහත්තයාගේ පොත් කියවන්න ගත්තා. උබ ඔතනින් එන්න යන තැන ගැන මට අදහසක් තියනවා.
කවදාවත් system එකෙන් ගොඩ එන්න බැරි මිනිස්සුන්ට ආයෝජනය කියන දේ වචනයක් විතරක් වෙන හින්ද. සංකල්පයක් විදිහට දිගටම ඔලුවේ ඕක වැඩ කරනවා නම් කාලයක් යද්දී ගොඅ ඒමක් තියනවා. එත් දෙයක මිනිස්සු පොදුවේ දකින දේට වඩා ටිකක් වෙනස් පැත්තක් දකින්න පුළුවන් සහ අදුන ගන්න පුළුවන් නම් සාර්ථකත්වයට යන්න පුළුවන්. සමහර business කරන අය අනික් අයට වඩා ඉක්මනට දිවුණු වෙන්නේ ඔය හේතුව නිසා. තමන්ට වැඩිපුරම හැකියාව සහ අසව තියන ක්ෂේත්‍රයේ ආයෝජනය කරන්න පුළුවන් නම් වැඩිපුර ආතතියක් ගන්නේ නැතුව ඉස්සරහට යන්න පුළුවන්. අන්තිමට කියනවා නම් සල්ලි කාරයෙක් වෙන්න නම් සල්ලි කාරයෙක් විදිහට හිතන්න පුරුදු වෙන්න ඕනේ. හැබැයි සෝබන කාරයෙක් නෙවි.

මමත් කියොසාකිගෙ පොත් කියවනවා මචන්,මම ඉන්ග්‍රීසි පොතක් කියලා කියවලා තියෙන්නෙ උගෙ පොත් විතරයිරත්තරංගෙත් හොඳ ත්‍රෙඩ් තියෙනවා,අපි කොච්චර කිව්වත් 99%ක් දෙනාට මේක තේරෙන්නෙ නෑ මචන්
මමත් කියොසාකිගෙ පොත් කියවනවා මචන්,මම ඉන්ග්‍රීසි පොතක් කියලා කියවලා තියෙන්නෙ උගෙ පොත් විතරයිරත්තරංගෙත් හොඳ ත්‍රෙඩ් තියෙනවා,අපි කොච්චර කිව්වත් 99%ක් දෙනාට මේක තේරෙන්නෙ නෑ මචන්
රත්තරන්ge thread balannami kiypanko man elakiriye account ekak haduwe![]()
මම දන්නවා කියොසාකි ස්ටේජ් එකක් උඩ නැගලා කියන තරම් ලේසි නෑ කියලා,ඒත් Pay your self first කියන එකනම් සහතික ඇත්ත. ඒක නිසා අමාරුවෙන් උනත් ඒක කරපන් මචන්තේරෙන්නේ නැතුවත් නෙමෙයි. එත් කියොසකි මහත්තයා කියනවා වගේ rat race එකට අහු උනහම ගොඩ එන්න අමාරුයි. ජිවිතේ මැද කාලේදී නය වලට හිර උනහම සැහෙන කට්ටක් කන්න ඕනේ ගොඩ එන්න. තමන්ගේ වත්කම් හරියට අදුන ගන්නේ නැති එකත් වැරද්දක. තමන් කරන ගොඩක් දේවල් ආයෝජනය ප්‍රතිලාබය කියන දේත් එක්ක හිතුවහම අලුත් විදිහට හිතන්න පුළුවන් මචන්.

මමත් කියොසාකිගෙ පොත් කියවනවා මචන්,මම ඉන්ග්‍රීසි පොතක් කියලා කියවලා තියෙන්නෙ උගෙ පොත් විතරයිරත්තරංගෙත් හොඳ ත්‍රෙඩ් තියෙනවා,අපි කොච්චර කිව්වත් 99%ක් දෙනාට මේක තේරෙන්නෙ නෑ මචන්
තේරෙන්නේ නැතුවත් නෙමෙයි. එත් කියොසකි මහත්තයා කියනවා වගේ rat race එකට අහු උනහම ගොඩ එන්න අමාරුයි. ජිවිතේ මැද කාලේදී නය වලට හිර උනහම සැහෙන කට්ටක් කන්න ඕනේ ගොඩ එන්න. තමන්ගේ වත්කම් හරියට අදුන ගන්නේ නැති එකත් වැරද්දක. තමන් කරන ගොඩක් දේවල් ආයෝජනය ප්‍රතිලාබය කියන දේත් එක්ක හිතුවහම අලුත් විදිහට හිතන්න පුළුවන් මචන්.
උගේ ත්‍රෙඩ් පට්ට. උගේ දාන සමහර reply වලිනුත් සැහෙන දේවල් ඉගෙන ගෙන තියනවා.

True,Even We follow this path we can't be 100% happy,Because there's no limit in this path.As buddha said If we go backward there's a end.that's why 99% stay poor, including me....lol
BTW, Good thread bro, Even though I understand the way you are showing perfectly well, I am not prepared to walk the path. Call me lazy, non courageous or whatever you like but, since I am eating three meals a day, I do not want to make changes.
People we identify as good businessmen are often forced in to walking the path by the circumstances befallen. Most of them were out of options, so they had to make one.
we, in the other hand are so comfortable in our circumstances, we do not want to consider other options.
My 2 cents.

මම එහෙම කොතනක හරි කිව්වොත්,මොකඛරි පිරමීඩ හු**ක් ඇද්දොත් මට ඔය කතාව කියහන්.වෙලාව කාගෙන මේවා කොටනවට අපිට හොඳ පාඩම්
http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/

True,Even We follow this path we can't be 100% happy,Because there's no limit in this path.As buddha said If we go backward there's a end.![]()
අයියූ මම ඕවා ගනන් ගන්නෙ නෑ බන්Sorry Dude,First, I thought u was gonna reach to the 'Network Marketing'/
Any way, apparently it isn't.Then its gonna be a nice tread machan.
Rep3+ ..![]()

ExactlyHappiness is just a state of mind but sadly we think its out there some place.