1. Ridila

    JVP සහෝදරවරුන්ට මාගේ බලවත් ශෝකය!

    ජෙප්පන්ට ආසන වැඩිකර ඡන්දය දී ඇති ජනතාව දෙස බලා රිදවාගන්නවා හැර ඔබට වෙන විකල්පයක් මට නම් පෙනෙන්නේ නැත #ජබුක් # අමිල එක්ස් පී ළිදේ
  2. Ridila

    JVP සහෝදරවරුන්ට මාගේ බලවත් ශෝකය!

    ත්‍රෙඩ් හදලා දාන්න තරම් රිදිලා. :lol: අනාත සංධානෙ ඡන්ද ලක්ශ ගානින් හෝදාපාළු වෙලා :lol: ජෙප්පො ආසන වැඩිකරගෙන උඹලා රෙදි ඈදන්ද බන් 8% කතා කරන්නෙ ආණ්ඩුව 10 % කින් සුන්නද්දූලි වෙනකොට මේකට නම් හොදටම රිදෙයි බත් ගොට්ටට. :lol::lol::lol::lol::lol:
  3. Ridila

    කෝ එරෝෂන් සොන්නයයි ගෝලයෝ රොත්තයි

    #ඉරෝසාන්ලොජික්
  4. Ridila

    Facebook සහ රටේ මතය

    ayi ban api paradunata paradune ma naha ne :nerd: anduwa aniwa baya wela inne :lol:
  5. Ridila

    එළකිරි නිල චන්ද ප්‍රතිපල

    sandaneta 3 k adu wei ee 3 jvp 1(2) k dp 2 k widihata bedei unp ehemmama wei
  6. Ridila

    එළකිරි නිල චන්ද ප්‍රතිපල

    ko hankok piliyandala kasbawa ?
  7. Ridila

    එළකිරි නිල චන්ද ප්‍රතිපල

    2009 di mokada ban une ?
  8. Ridila

    එළකිරි නිල චන්ද ප්‍රතිපල

    10 % nam na thamayi :rolleyes: eth sandane seats 4 k galawila ne ban jvp ekak wadi wela ? :lol: jepponta hina wenna ubalata ba :lol:
  9. Ridila

    එළකිරි නිල චන්ද ප්‍රතිපල

    ado ee unata mamai ridilatm ui dennek :lol: ;)
  10. Ridila

    එළකිරි නිල චන්ද ප්‍රතිපල

    dan 2014 sandane 23 unp 10 democratic 4 jvp 2
  11. Ridila

    එළකිරි නිල චන්ද ප්‍රතිපල

    ජවිපෙ කලින් පාර දකුණෙන් ගත්තෙ ආසන 3 යි නේද ? මේ පාර ආසන 5 ක් අරගෙන. 66 % ක වැඩිවීමක්. :baffled::baffled:
  12. Ridila

    එළකිරි නිල චන්ද ප්‍රතිපල

    මොකද්ද බං ඔය තුන හැලෙන කතාව ? දැන් සංධානෙ 1 උනාට වැඩක් තියේද ඡන්ද පදනම දාස් ගානකින් කඩං වැටිලනෙ :lol:
  13. Ridila

    එළකිරි නිල චන්ද ප්‍රතිපල

    නමුත් ජෙප්පොන්ගේ චන්ද වැඩි වී ඇත #ඉරෝසාන් never say
  14. Ridila

    එළකිරි නිල චන්ද ප්‍රතිපල

    උඹලගෙ ඡන්ද 2009 ට වඩා කී දාහක් අඩු උනාද එහෙනුත් ?
  15. Ridila

    එළකිරි නිල චන්ද ප්‍රතිපල

    කටානද සංධානය ජයගත් බැවින් එහි සිංහල බෞද්ධ හැර කතෝලික කිසිවෙකු නොමැතිවිය යුතුයි #ඉරොසාන්ලොජික්
  16. Ridila

    එළකිරි නිල චන්ද ප්‍රතිපල

    බේරුවල බහුතරයකින් සංධානය ජයගත් බැවින් එය සිංහල බෞද්ධ අති බහුතරයක් වෙසෙන ප්‍රදේශයක් විය යුතුයි. මුස්ලිම් කිසිවෙකු නැතිවිය යුතුයි #ඉරොසාන්ලොජික්

    No contents