බිස්නස්.
මට පොඩි බූක් ශොප් එකෙක් තියෙනව. ශොප් එකේ ගොඩක් වෙලවට මම නැ. වැඩට කෙනෙක් තමා ඉන්නේ.මෙකයි ප්‍රශ්නේ.දවස ගානේ sale එක අඩු වෙනවා. POS system එකෙක්ක් තියෙනව. system එකී sale එකයි දවසෙ collection එකයි tally වෙනව. ඒත් system එකේ පෙන්න ලභා අතට එන්නෙ නැ.වැඩට ඉන්න කෙනා හොර කරනවා කියල හිතන්නත්...