Phone එකෙක් ගන්න ඔනා.

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    Samsung s25 එක්ක් ගන්න බැලුවේ.. ඒ phone එක හොදයිද..camara එක quality ද..ඇපල් වලට වඩා.. අවුරුදු 5ක්වත් use කරන්න පුලුවන් වෙන්න ඔනා අවුලක් නැතිව
     
    • Haha
    Reactions: mayadmax

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,270
    4,640
    113
    oyage phone eka ganna hethuwa apple ekata wada hoda wenna oni kiana mentality eka nam phone ganna epa. camera, audio, wada karanna pulwan serama tamanta oni eka misak meke inna eka ekaata oni eka neme. photography/ audio gattot professional level walata xperia 1 mark 7 use karanne mama. samsung kohomat kamati na display colors walata, apple nam kamatima na limitations and overall quality and maintenance costs
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    Samsung s25 එක්ක් ගන්න බැලුවේ.. ඒ phone එක හොදයිද..camara එක quality ද..ඇපල් වලට වඩා.. අවුරුදු 5ක්වත් use කරන්න පුලුවන් වෙන්න ඔනා අවුලක් නැතිව
    Camrera ma balanawa HUWEI PURA 80 thama

    Natham samsung s25 ultra hondai apple walata wada
     
    • Like
    Reactions: jeewan tk

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Samsung s25 එක්ක් ගන්න බැලුවේ.. ඒ phone එක හොදයිද..camara එක quality ද..ඇපල් වලට වඩා.. අවුරුදු 5ක්වත් use කරන්න පුලුවන් වෙන්න ඔනා අවුලක් නැතිව
    කැමරා විතරක් බලනවා නම් ඕකට යන්න එපා මචන්. ඕකේ තියෙන හොඳම දේ තමයි OS Support, Software, and Durability එක. ඕවරෝල් හොඳ ෆෝන් එකක්. කැමරාව නම් ඇවරේජ්. අවුරුදු 7ක් යනකන් OS Supports එනවා. කල් පාවිච්චි කරන්න නම් හොඳයි. :yes:
     
    • Like
    Reactions: jeewan tk

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,187
    7,986
    113
    Galaha
    16 pro එක්කින් වීඩියෝ කරා මේ ලඟදි රෑක නයිට් ටයිම් විඩියෝ කොලිටි එකනම් පට්ට. මටත් එකක් ගන්න හිතිලා තියෙන්නෙ. :yes:
     
    • Like
    Reactions: jeewan tk

    tKia

    Well-known member
  • May 3, 2023
    513
    817
    93
    I phone එක්ක් තමා දැන් use කරන්නේ..ඒත් අයේ ඇපල් වලට යන්න අදහසක් නැ
    මටත් ඔහොම අදහසක් ඇවිත් 2019, November වල wife එපා කියද්දී, Galaxy Note 10 එකකට ගියා. iOS වලට වැඩිය Android features පෙන්න පෙන්න wife ව bite එකට ගත්ත. එක අවේ Android 9, Android 10 update එක 2020 දැම්ම, phone එක 20% වගේ slow උනා, ඊලගට හරියටම warranty 1 year ඉවර වෙනකොට Green lines awa, මේ වෙනකොට wife මාව bite කරන්නේ. බොහොම අමාරුවෙන් 2021 වෙනකන් ඇදන් අවා, එක දවසක back glass එක නිකන්ම ගැලවිලා වැටුන, එක හදන්න දෙන්න බලද්දී battery එකත් ඉදිමිලා තිබ්බ, ඊට පස්සේ ආයේ එක use කරන්න බැරි නිසා iphone 12 එකක් ගත්ත. මේ වෙනකන් wife එයාගේ iphone 7 එක පවාචිචි කර කර හිටියේ කිසිම ලෙඩක් නැතුව. ඊට පස්සේ screen size මදි වෙලා iphone 14 pro max එකක් 2023 ගත්ත, 2024 වෙනකොට Samsung phone වල Ai features හෙම දැකල, පරණ note 10 වෙච්ච දේවල් අමතක කරලා ආයේ iphone 14 PM දීල, S24 එකක් ගන්න, wife ට කිය කියා ඉන්නකොට, එයා සද්ද නැතිව ගිහින් පරණ Note 10 එක පෙට්ටිය පිටින් ගෙනත්, green screen එක, ගැලවුන back glass එක, ඉදිමුන battery එක හෙම පෙන්නුවා. ආදරෙන් ඇමතුවා

    Moral of the story

    කැමති phone එකක් ගන්න හැබැයි එක පෙන්නලා wife ව bite එකට ගන්න එපා, back glass එක අලුත් ඒවගේ ගැලවෙන්නේ නැති උනත්, green line නම් එන්න පුළුවන්
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    Iphone 17 default eka shape. eke camera quality eka 16 pro max eke ganatama tihyenawa. so eka 300,000 wage deela 128GB eka ganna eka worth
     
    • Like
    Reactions: jeewan tk