1. J

    Mata pissu wage machan

    මට ගොඩක් කරදර උනා පහුගිය ටිකේ නය කේස් එකක් නිසා. සෑහෙන්න දුක් විඳින්න උනා ඒකෙන් ගොඩ එන්න නයනම් ඉවරයි දැන් පොඩි ජොබ් එකක් කරන් ඉන්නව. ඒත් මචං මට හිතෙනව මට පිස්සු හැදීගෙන එනව කියල. මට මචං දැන් ටික කාලෙක ඉදන් හොඳටම කේන්ති යනව. ගෙදර අය එක්ක උනත් කේන්ති යනව. දවසේ උදේ වරුව නිදි මතයි. ඒත් ජොබ් එක කරන...
  2. J

    Saudi hotel job

    මචංල සවුදි හෙටෙල් ජොබ එකකින් මාසෙට කීයක් වගේ ඉතිරි කරගන්න පුලුවන් වෙයිද? මචං දන්න විස්තර ටිකක් කියපන්. :)
  3. J

    parata bahinna hadanne

    මචං මම ලබන 18 වෙනිදට පාරට බහිනව මොනව හරි කරල නයටික ගෙවාගන්න. උබල මට උදව්වක් විදියට උබල ලග තියෙන මොකක් හරි ප්‍රොඩක්ට් එකක් දීපන් මට මම මොන තූත්තුකුඩියෙ හරි ගියින් දිවා රෑ නොබල විකුන්න ෆුල් ට්‍රයි එකක් දෙන්නම්. මට එකකින් 500ක් වත් අඩුම ඕන. විකුනන්න පුලුවන් දෙයක් වෙන්නත් ඕන ඉතින්. ලොකු උදව්වක්...
  4. J

    Machan mara awlaka watila inne

    අලුත් එකකින් ආවේ මාව එක්ස්පෝස් වෙන නිසා. මචං මේකයි කේස් එක මගේ තාත්ත සම්බන්ද දෙයකින් අපි ලොකු අමාරුවක වැටිල ඉන්නේ ලක්ෂ 10ක නයක් ඒ උනාට දැන් ගෙවන්න වෙලා 1763000ක් විතර. මම සිද්දිය කියන්න කැමති නෑ අපේ තාත්ත සම්බන්ද නිසා. ඒයා දැන් ජීවතුන් අතරත් නෑ. මම දැන් කරන්නේ පොඩි ජොබක් දවසට 800ක් වත් නෑ...

    No contents