parata bahinna hadanne

janithm89

Member
Dec 15, 2016
38
2
0
මචං මම ලබන 18 වෙනිදට පාරට බහිනව මොනව හරි කරල නයටික ගෙවාගන්න. උබල මට උදව්වක් විදියට උබල ලග තියෙන මොකක් හරි ප්‍රොඩක්ට් එකක් දීපන් මට මම මොන තූත්තුකුඩියෙ හරි ගියින් දිවා රෑ නොබල විකුන්න ෆුල් ට්‍රයි එකක් දෙන්නම්.
මට එකකින් 500ක් වත් අඩුම ඕන. විකුනන්න පුලුවන් දෙයක් වෙන්නත් ඕන ඉතින්.

ලොකු උදව්වක් බන්. උබත් ගොඩයන ගමන් මට කීයක් හරි හොයන්න පුලුවන්නේ. මට pm එකක් දාපන්.
 
MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,110
    113
    75
    ගෙදර
    ප්‍රඩක්ට් ඔනේ නෑ මවෝ කිහිලි කරැ දෙකක් අරන් බස් එකේ නැගපන් දවසට 16 000/=ක් අතේ;)

    වැඩේට කැමති නම් පීඑම් එකක් දාපන් මම වැඩේ සෙට් කරලා දෙන්නම් දවසට 30% මම ගන්නවා;)
    මෙකප් සහ ලයිසන් එක මගෙන් ඒරියා එක බොරැල්ල
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,699
    10,226
    113
    In the eyes of my girl
    ubata 500 Rs profit ekak denna bun item eka aduma 3000 to 10000 wat wenna epai

    moratuwa patte gihin puluwan nam bike eka apeta hari tiyala furniture wage items tikak sell karana balapan

    samaharawita profit eka oita wada wadi ganak hamba wenna puluwan

    dan balapan oya hansi putu sofa wage ewa gewal walata genat wikunanawa profit eka aniwa 1000 or 2000 tiyenawane ekakin

    ehema natinam service ekak wikunapan

    mama web karana nisa danawa uba web ekak genawot 10 to 20% commision gana puluwan

    ea wage deyak balana poddak

    anyway best of luck machan
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    8,979
    15,014
    113
    Colombo
    NICNAC
    NicNac is a brand new delivery service that's got it's own free app (iOS only, currently). They've got just about 8 drivers for the time being, but they've got a call out for drivers, so it's likely to pick up soon. We placed an order for a bunch of random items and while they took a while to get to us, they did manage to find everything we asked for.

    https://www.yamu.lk/place/nicnac/review-95098

    signup -
    http://riders.nicnac.club/

    Bike padinna puluwanda? licence thiyeda?
     
    thanks machan idea ekata bike eka nothia mokak hari plan ekak katha karagena wikunna puluwannam ela.

    web wage ewanam machan wikunanna lehesi naane .:baffled:

    Etisalat eke sales karapan.. hoda ganak hoyaganda pulwan.. arround 30+

    maseta 30k hoyala wadak wenna machan. :(

    NICNAC
    NicNac is a brand new delivery service that's got it's own free app (iOS only, currently). They've got just about 8 drivers for the time being, but they've got a call out for drivers, so it's likely to pick up soon. We placed an order for a bunch of random items and while they took a while to get to us, they did manage to find everything we asked for.

    https://www.yamu.lk/place/nicnac/review-95098

    signup -
    http://riders.nicnac.club/

    Bike padinna puluwanda? licence thiyeda?

    thank machan. mekennam bari wei machan mage target ekata yanna.
     
    Moratu_bro

    Active member
  • May 15, 2016
    425
    81
    28
    Moratuwa
    NICNAC
    NicNac is a brand new delivery service that's got it's own free app (iOS only, currently). They've got just about 8 drivers for the time being, but they've got a call out for drivers, so it's likely to pick up soon. We placed an order for a bunch of random items and while they took a while to get to us, they did manage to find everything we asked for.

    https://www.yamu.lk/place/nicnac/review-95098

    signup -
    http://riders.nicnac.club/

    Bike padinna puluwanda? licence thiyeda?

    Meken mukadda wenne ??
     
    janithm89

    Member
    Dec 15, 2016
    38
    2
    0
    දැන් ඉතින් කරන්න තියෙන්නේ මගේම මොනව හරි දෙයක් විකුනන එක. ඒත් විකුනන්න කියල තියෙන්නේ බයික් එක විතයි. :(
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    19,044
    2,266
    113
    දැන් ඉතින් කරන්න තියෙන්නේ මගේම මොනව හරි දෙයක් විකුනන එක. ඒත් විකුනන්න කියල තියෙන්නේ බයික් එක විතයි. :(

    kotiwen electric badu aran gewal walata gihin vikunapan mama karanawa kaleka indan.masekata 35k wage hoyanawa.mama karanneth part time job 1k vidiyata.
     
    janithm89

    Member
    Dec 15, 2016
    38
    2
    0
    kotiwen electric badu aran gewal walata gihin vikunapan mama karanawa kaleka indan.masekata 35k wage hoyanawa.mama karanneth part time job 1k vidiyata.

    මචං පාර්ට් ටයිම් කිව්වේ දවසට පැය කීයක් වගේ කරනවද? මම මේක අැහුවේ ෆුල්ටයිම් කර‍ොත් කීයක් වගේ යොයන්න පුලුවන්ද කියල අයිඩියා එකක් ගන්න. :)
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    8,979
    15,014
    113
    Colombo
    දැන් ඉතින් කරන්න තියෙන්නේ මගේම මොනව හරි දෙයක් විකුනන එක. ඒත් විකුනන්න කියල තියෙන්නේ බයික් එක විතයි. :(

    bike eka wikunanna epa bn. ubata mokak hari karaganna thiyenne oka witharai. :no: ubata oka wikkoth age therei mchn