1. suranga84

    කොයි නෝනා ද?

    හිටියේ කොහෙද? ’මිස් ඔයාගෙ කලින් ඔෆිස් එකේ බොස් ටයිප් ගහන්ඩ ලියුම් කියවන කොට කාමරේ එහා මෙහා ඇවිදිනවද?’ අයිරාංගනී තම කාර්යාලයට අලුතින් ආ ධම්මිකා ගෙන් ඇසුවේ දිවා ආහාර ගනිමින් සිටියදීය. ’අපොයි අයිරාංගනී, එයා එහෙම කළානං මං ඔඩොක්කුවෙන් බිමට වැටෙනව නෙ.’ ධම්මිකා පිළිතුරු දුන්නේ කලබල වෙමිනි...
  2. suranga84

    සිනා කතා

    විද්‍යාත්මක සත්‍යය කාර්යාලයේ සේවය අවසන් වී ලක්ෂ්මන් ගෙදරට ගොඩවූයේ අධික විඩාවෙනි. තම කාර්යාල බෑගය මේසය මත තැබූ හේ කමිසය මඳක් ලිහිල් කරමින් සාලයේ සැටියක දිගෑදුණේය. ටික වේලාවකින් ඔහුගේ බිරිඳ චමරි තේ කෝප්පයක් ගෙනැවිත් ඔහු අත තැබුවාය. ’මේත් තේ.. ද? තේ කොළ ටික ඔක්කොම උඩ පාවෙනවා. සීනි ටික...
  3. suranga84

    තවම අමාරුද?

    තවම අමාරුද? ’පහුගිය සුමානෙ උඹගෙ මාමණ්ඩියට හදිසියේ පපුවේ අමාරුවක් හැදිලා ඉස්පිරිතාලෙ නැවැත්තුවා කියල කිව්වා නේද? තවම ලෙඩාට අමාරු ද?’ දිවා ආහාර විවේකයේදී කෑම ගනිමින් සිටියදී මංජුල සුගත් ගෙන් ඇසීය. ’දැන් නං අමාරුවක් නැතුව ඇති. පෙරේදානෙ භූමිදානය තිබුණෙ’ සුගත් කීවේ වතුර වීදුරුව අතට ගනිමිනි...
  4. suranga84

    කරුවලට බයද?

    මොනවා වෙයිද? ’ඊයෙ රෑ හන්දියෙ පික්චර් හෝල් එකේ ඉංග්‍රීසි චිත්‍රපටයක් බලන්න ගිහින් අපේ ගෑනිට සිහිනැති වුණා මචං’ රමේෂ් කාර්යාලයේ විදුලි සෝපානයේදී තමා සමඟ සේවය කරන කොට කරූ සමඟ කීවේය. ’තමුසෙට ඕක හොඳ පාඩමක්. ගෑනු උදවියව ඕනෙ නැති විගඩම් බලන්ඩ එක්ක යනවට.’ සාම්ප්‍රදායික මිනිසකු වූ කරූගේ පණ්ඩිත...
  5. suranga84

    නත්තල් සීයා

    නත්තල් උත්සව කාලයක මහත්මයෙක්‌ දවසක්‌ උදෙන් නත්තල් සීයා මෙන් හැඳගෙන තම කුඩා පුත්‍රයා නිදන ඇඳ ළඟට ගොස්‌ සෙල්ලම් බඩු වගයක් දැමූ මේස්‌ දෙකක්‌ ඇඳට ඉහළින් එල්ලමින් සිටියේය. ළමයා මේ අවස්‌ථාවේ නින්දෙන් ඇහැ ඇරී ඇඳෙන් බැස අම්මා වෙතට ගොස්‌ මෙසේ කීය. "අම්මා, තාත්තා පිස්‌සන් කොටුවට යෑව්වොත් හොඳයි...
  6. suranga84

    තොප්පිය එපා

    තොප්පිය එපා එක් කාන්තාවක් පැරණි පින්තූරයක් ද රැගෙන ඡායාරූප ශාලාවේ කවුන්ටරය හමුවේ පෙනී සිටියේය. ‘මේ මගෙ මැරිච්ච මහත්තයගෙ පින්තූරේ. ඒක හොඳට පැහැදිලිව ලොකු කර ගන්ඩ මට ඕනෙ.’ කවුන්ටරයේ සිටි කළමනාකරු අමතා ඇය කීවාය. ‘ඔව් නෝනා, අපිට පුළුවන් ඒක කරලා දෙන්ඩ.’ කළමනාකරු කීවේය. ‘හැබැයි මේකෙ දාලා...
  7. suranga84

    අපූරු පුස්‌තකාලේ!

    අපූරු පුස්‌තකාලේ! අපූරු පුස්‌තකාලේ! තම මිතුරු නිමල් සිය නිවසේ වටිනා පුස්‌තකාලයක්‌ පවත්වාගෙන යන බැව් දැනගත් කමල් දිනක්‌ එහි ගියේය. පුස්‌තකාලයේ පොත්පත් පරීක්‌ෂාකර බැලූ කමල් මිතුරාගෙන් මෙවැනි ඉල්ලීමක්‌ කළේය. "මම මේකෙන් එක පොතක්‌ අරන් යන්නද? බලල ගේන්නම්. තරහ වෙන්ඩ එපා. ඒක නම් කරන්ඩ බෑ... ඔහොම...
  8. suranga84

    දහ තුන

    වඩා හොඳ මොකද්ද? අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් උසස් ලෙස සමත් වූ සේනාධි තම පියා වෙත ගොස් මෙසේ ඇසීය. ‘තාත්තා කැමැති මම ඇස් කන් නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් වෙනවටද, එහෙම නැත්නම් දත් දොස්තර කෙනෙක් වෙනවට ද?’ ‘පුතේ උඹ දෙපාරක් නොහිතා දත් දොස්තර කෙනෙක් වෙයන්.’ ධර්මදාස තම පුතු දෙස ආඩම්බරයෙන් බලා...
  9. suranga84

    සිංහල බබෙක්

    ඔය විදියට තමයි පොලිස් නිලධාරියකු වූ අරුණ පාසල් සමයේ පටන්ම දිනපතා සිරුර වඩවා ගැනීමේ ව්‍යායාම කළ, කරාටේ සටන් ක්‍රම ප්‍රගුණ කළ, බෲස් ලී හට තද ඇල්මක් දැක්වූ අයෙකි. දිනක් සේවය අවසන් වී බොරැල්ල හන්දියට පැමිණි හෙතෙම බාබර් සාප්පුවකට ගොඩ වීය. ‘බෲස් ලී ගෙ විදියට මගෙ කොන්ඩේ කපන්න ඕනෙ.’ අරුණ බාබර්...
  10. suranga84

    තට්ට ගෑනු

    තට්ට ගෑනු නිලූකා හට තම සැමියා පිළිබඳව පැවතියේ බලවත් සැකයකි. තනිවූ වහාම ඔහු අන් අඟනන් ඇසුරු කරතැයි ඇය නිරන්තරයෙන් සිතුවාය. එසේ සිතා කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තම සැමියාට ඇනුම්පද කියන්නටත් දෙස් දෙවොල් තබන්නටත් පටන් ගත්තාය. සෑම දිනකම හවස ඔහු නිවෙසට පැමිණි පසු ඔහුගේ කලිසම් කමිස පිරික්සා...
  11. suranga84

    සිගරැට්‌ කොට!

    දෝෂය දන්නෙ මමන! වෛද්‍යවරයෙක්‌ සහ මෝටර් රථ කාර්මික ශිල්පියෙක්‌ මහල් නිවාස පෙළක වාසය කළහ. දිනක්‌ මෝටර් රථ කාර්මික ශිල්පියා රෝගාතුර විය ඔහු වෛද්‍යවරයා හමුවීමට ගියේය. රෝගියා පරීක්‍ෂා කර බෙහෙත් ලබා දුන් වෛද්‍යවරයා රු. 500 ක්‌ වූ සිය බිල ඉදිරිපත් කළේය. "රුපියල් 500 ක්‌...... මේ...
  12. suranga84

    උමඟ

    :lol::lol:
  13. suranga84

    සීයා සහ මිණිපිරී 16++

    සීයා සහ මිණිපිරී 16++ සුන්දර හැන්දැවක්. සීයා ආලින්දයෙ තියෙන හාන්සි පුටුවට බරවෙලා ගැඹුරු කල්පනාවක. ඈත අහසෙ කොනක ඉර බැස යන දසුනක්. බලා ඉන්න ලස්සනයි. :love: මිණිපිරී මිදුලෙ සෙල්ලම් කරනවා. පොඩි කෙල්ල එහාට දුවනව, මෙහාට දුවනව, උඩ පනිනව. හරිම දගකාරයි. ගෙදර වටේට තියෙන්නෙ ඉනි වැටක්. මිදුලට...
  14. suranga84

    රුපියල් පහ සෙවීම

    රුපියල් පහ සෙවීම ඉරද? හඳද? මිතුරන් දෙදෙනකු මැදියම් රැය වනතුරු මත්පැන් හලක රැඳී සිට සිය නිවෙස්‌ බලා යැම සඳහා මහ මගට පැමිණියහ. මේ වනවිට වේලාව කීයට විතර ඇති දැයි කීමට දෙදෙනාගෙන් එක්‌ අයකුවත් දැන සිටියේ නැත. එක්‌ මිතුරකු අහස දෙස බලා අර තියෙන්නෙ ඉරද නැත්නම් හඳද? කියා ඇසුවේය. "මම දන්නෙ කොහොමද...
  15. suranga84

    පොලිස් කතාවක්

    මේකට එච්චර හිනා යන්නෙනම් නෑ මචන්ලා:D දවසක් පොලීසියට බැ‍ඳෙන්න කැමති කොල්ලෙක් ඒ පැත්තේ පොලිස් අධිකාරීතුමාගේ කාර්යාලයට ගිහින් තියනවා සම්මුඛ පරීක්ෂණයකට (අර සිංහලෙන් Interview කියන්නේ… අන්න ඒකකට):P දැන් මේ කොල්ලගෙන් පොලිස් අධිකාරිතුමා ප්‍රශ්ණ අහනවලු….. ඔහොම අහල අහල අන්තිමට ඇහුවලු මෙහෙම...
  16. suranga84

    පෙම්වතිය!

    ඉංග්‍රීසි දැනුම! මිතුරන් තිදෙනෙක්‌ ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීමට සිතා එක්‌තරා පංතියකට සහභාගි වූහ. මාස හතරක්‌ ඉගෙන ගත්තද ඔවුන් තිදෙනා ඉගෙන ගෙන තිබුණේ වචන කොටස්‌ කිහිපයක්‌ පමණි. පළමුවැන්නා දැන සිටියේ "වී ත්‍රී" යන්න පමණකි. දෙවැන්නා ඉගෙන ගෙන තිබුණේ "ෆො ෆිෆ්ටි රුපීස්‌" යන්නය. තුන් වැන්නා දැන...
  17. suranga84

    කන් බාබර්

    දවසක්, අපි කියමු සුනිල් කියල, ගියා කොණ්ඩෙ කපා ගන්ඩ,:rolleyes: ඉඳගත්තා පුටුවෙ, ටික වෙලාවකින් බාබරය ආව පිටිපස්සෙ ඉඳල, කටත් එහෙම පිහදාල, කෙළ පාරකුත් මිදුලට ගහල කතුර එහෙම අරං පටං ගත්ත වැඩේ,:D කෙලිං ඉන්ඩ බෑ, නප්පියට ගහල, වැඩේ තියෙන්නෙ බාබර් සාප්පු එකමයි තියෙන්නෙ, කල් දාන්ඩත් බැහැ, සුනිලා පහුවදා...
  18. suranga84

    අන්දරේ

    අන්දරේ , ඇම්ඩා මෙන් මනඃකල්පිත චරිතයක් නොවේය. මා කියවා ඇති ආකාරයට අන්දරේ ඉපදී ඇත්තේ මාතර , දික්වැල්ල ප්‍රදේශයේය. එහිම කොතනක හෝ ඔහු මිහිදන් කල ස්තානය ඇති බව මා අසා ඇත. 18 වන සියවසේ මහනුවර යුගයේ රජකම් කළ රාජාධි රාජසිංහ රජුගේ වාසල සේවකයෙකු වූ අන්දරේ හිටිවන කවි කීමට දක්ෂයෙකි. පසුව ඔහු කවට...
  19. suranga84

    මොකෙන් බොන්න ද?

    මොකෙන් බොන්න ද? වීණා වාදනය වික්‍රමාරච්චි සහ ඩග්ලස් දෙදෙනාම වාසය කළේ එකම බෝඩිමකය. ඩග්ලස් පුරුද්දක් ලෙස සෑම දිනෙකම බොහෝ රෑ බෝ වනතුරු වීණා වාදනය කළේය. දිනක් වික්‍රමාරච්චි ඩග්ලස් අමතා මෙසේ ඇසීය. ‘ඇයි තමුසෙ ගුවන් විදුලියෙ වීණා වාදනය කරන්ඩ යන්නෙ නැත්තෙ?’ ඩග්ලස් ගේ සිතෙහි එම පැනයෙන් මහත්...
  20. suranga84

    HELP this Poor Girl - You have no heart if you Dont look

    මේක මට මේල් එකකින් ආපු එකක්..මේ ගෑනු ලමයා පව් නිසාමයි මෙහෙම දන්න හිතුවෙ..පුලුවන් උදව්වක් කරන්න..මොනා උනත් අසරණ උන ගෑනු දරුවෙක්නේ:(:( Dear All, I normally don't forward such mails. But this girl seems to have been struck by an awful tragedy, which has landed her in this pitiable state. One...

    No contents