1. suranga84

    Rent a Car help

    හොඳ සාධාරණ ගාණකට සෙල්ෆ් ඩ්‍රයිවින් වලට කාර් රෙන්ට් එකට දෙන තැනක් දන්නවද? දවස් 3 4කට:eek:
  2. suranga84

    ළමයි වැඩි වෙන්න හේතුව..

    ළමයි වැඩි වෙන්න හේතුව.. උඩරට පළාතේ ගම් කීපයක දරු උපත් පිළිබඳ සමීක්ෂණයක යෙදී සිටි නිලධාරියා ඉන් එක් ගමක දරු උපත් අනෙක් ගම් හා සසඳද්දී ඉතා අස්වාභාවික ලෙස වැඩි ප්‍රවණතාවයක් දක්වන බැව් නිරීක්ෂණය කළේය. හේ එම ගමේ පිහිටි පාසලේ විදුහල්පති තුමා හමුවී ඒ පිළිබඳ විමසීමි. ’මේකනෙ මහත්තයො වැඩේ. මහත්තයා...
  3. suranga84

    First and last warning..Who the f^^^ is this?

    මොකාද බං මේ 240143 කියන එකා...මට pm එකක් එවලා තියෙන්නේ First and last warning කියලා..:oo:.. මොන පොන්^^ක්ද මේ..මල් බබා වගේ අලුත් එකෙක්ද? http://www.elakiri.lk/forum/member.php?u=200136
  4. suranga84

    දෙකටම නැහැ

    අහුවුණොත් හෙම? “ඔන්න නෝන මහත්තයා මේ පාර නං අපේ චූටි නෝනට මං ගෙනාවේ හරි අපූරු මංගල යෝජනාවක්. ඒ මහත්තයා බොහොම ජයට ටියුෂන් පන්තියක් කරගෙන යන, දියුණු වෙන ඉළන්දාරියෙක්”. සාලයේ වාඩිවී සිටි කපු මහතා කීවේ රංජනී ගෙනා තේ කෝප්පය අතට ගනිමිනි. “හැබෑට! එහෙනං ඉතින් ගෙවල් දොරවල්, යාන වාහන හෙමත් නැතෑ...
  5. suranga84

    දැන් ඒකත් හරි

    දැන් ඒකත් හරි එක් හවස් ජාමයක, කඩුවෙලට යන අදහසින් රාජගිරියේ බස් නැවතුම් පළේ රැඳී සිටි චන්ද්‍රසේන කඩුවෙල බලා යන ලංගම බස් රථයක් පැමිණියෙන් එයට ගොඩ වැදුණේය. දිනපතා හවස මෙම බස් රථයෙන් යාමට හුරු පුරුදු වී සිටි කාර්යාලයීය සේවක සේවිකාවෝ රැසක් එම බස් රථයේ ඒ වන විටත් සිටි අතර රාජගිරියෙන් ද එවැනි ම...
  6. suranga84

    වෙලාව සහ නලාව

    වෙලාව සහ නලාව කරුණාදාස සේවයෙන් විශ්‍රාම යාමෙන් පසු බොහෝ විට කළේ අතුරු පාරක් අද්දර පිහිටි තම නිවෙසේ ඉස්තෝප්පුවේ හාන්සි පුටුවක දිගාවී පාර දෙස බලා සිටීමය. එසේ බලා සිටිද්දී සෑම දිනෙකම පාහේ උදෑසන තම නිවෙස පසුකර පාර දිගේ යන අයෙක් නිවෙස ඉදිරිපිට දී නැමී නිවෙස දෙස විපරමෙන් බලා යන බවක් ඔහු දුටුවේ ය...
  7. suranga84

    වැඩිය හොඳ කෝකද?

    වැඩිය හොඳ කෝකද? හරස් ප්‍රශ්න එය දික්කසාද නඩුවකි. වසන්තා එහි පැමිණිලිකාරිය වූවාය. ඇය පැමිණිලි කූඩුවේ සිටියදී විත්තියේ නීතිඥ උපාලි ඉතා තියුණු ස්වරයකින්, එම නඩුවට අදාළ නොවන වැල්වටාරම් රැසක් ඇගෙන් ඇසුවේ ඇය වෙහෙසට පත්කොට තම සේවාදායකයා හට වාසියක් අත්කරදීමේ අපේක්ෂාවෙනි. ‘යුෂ්මතියට අනුව මගේ සේවා...
  8. suranga84

    දැන් තමයි වෙලාව

    දැන් තමයි වෙලාව දැන් තමයි වෙලාව ඔයා මොකද හිතන්නෙ චමරි, අපේ සම්බන්ධය ගැන ඔයාලගෙ තාත්තට දැන් කිව්වොත් නරකද?” ලකී තම පෙම්වතිය ගෙන් ඇසුවේ ගෙදරට හොරෙන් ඇය හමුවූ අවස්ථාවකදීය. ”මං හිතන්නෙ දැන් තමයි ඒකට හොඳම වෙලාව“ චමරි කීවාය. ”ඇයි, මේ දවස්වල ඔයගොල්ලන්ගෙ තාත්තගෙ මූඩ් එක හොඳ ද?” ලකී ඇසුවේ...
  9. suranga84

    සේරම හොරු අරන්

    සේරම හොරු අරන් තිලංක රාජ්‍ය සංස්ථාවක ඉහළ තනතුරක් දැරූ නිලධාරියෙක්. ඔහු කොළඹ තරු පහේ හෝටලයක තිබුණු රාත්‍රි සාදයකදී පදම ඉක්මවා බිව්වා. ඊට පස්සේ කෑවයින් නොකෑවයින් ඔහු විදුලි සෝපානයට ගොඩවෙලා හෝටලයේ බිම් මහළට ඇවිත්. හෝටලයේ රථ ගාල දිහාට ටිකක් අසීරුවෙන් පිය නැගුවා. තමන්ගේ වාහනයට ගොඩවෙලා. ඔහු රථය...
  10. suranga84

    තව සැරයක්

    නිහාල් ඇලුත් රියැදුරෙකු සේවයට බඳවා ගත්තේ තම බිරිඳගේ ගමන් බිමන් සඳහා යොදවා ගැනීමටය. සේවය අවසන් කොට හෙම්බත් වී සවස තම නිවෙසට පැමිණි නිහාල් ගෙට ගොඩ වන්නටත් ප්‍රථම අනෝමා ලොකු අවනඩුවක් කියන්නට පටන් ගත්තාය. ’අනේ නිහාල් අපේ මේ අලුත් ඩ්‍රැයිවර්ව අදම අස් කරලා දාන්න. ඒ මිනිහා එක්ක මම ගියේ ගමන් දෙකයි...
  11. suranga84

    ඔට්ටුව පරාදයි

    ඔට්ටුව පරාදයි ඩ්රින්ක් එකක් දැමීමට ගතමනාවක් සොයාගත නොහැකිව සුගත් දහඅතේ කල්පනා කළේය. නැවත වරක් සාක්කු අතපත ගා බැලූ ඔහුට කලිසම් සාක්කුවක තිබී රුපියලක් හමුවිය. එයත් අතේ ගුලිකර ගෙනම ඔහු බාර් එකට රිංගුවේය. ඉදිරිපස මේසයක් ළඟ වාඩිවී සිටි අයෙක් විස්කි පිරවූ වීදුරුවක් තමා ඉදිරිපිට තබාගෙන...
  12. suranga84

    Why This Kolaveri Di

    මේ දවස්වල මිනිස්සු ඔලුව කුරුවල් කරගෙන අහන සිංදුවක් මේක. රැජිනි කාන් ගේ බෑනා පොඩ්ඩ (ධනුෂ්) තමයි මේක කියන්නේ. අහලා නැති උන් අහලා බලපියව් YR12Z8f1Dh8 :rofl: මේ මේකේ ෆන් වර්ෂන් ටිකක්. කියන පොඩි එකාගේ තාත්තනම් හොඳ ප්‍රසිද්ධ ගායකයෙක් nLJYkat4HpE මේක තමයි සුපිරි e9uwkwauakI :lol::lol:
  13. suranga84

    බ්‍රෙසියර්

    තට්ටෙ තිබුණම මොකද? හන්දියේ නුග ගහ යට තෙල් බෙහෙත් වෙළෙන්දා රසකතා කියමින් තෙල් බෙහෙත් වෙළෙඳාම ජයටම කරගෙන යමින් සිටියේය. එතැනින් යන්නට ආ සෙනරත් සෙනඟ අතරින් හිස පොවා ඔහු ගේ කතාවට මඳක් ඇහුම්කන් දුන්නේය. තට්ට හිසක් ඇති තෙල් බෙහෙත් වෙළෙන්දා විකුණමින් සිටියේ කේශාවර්ධන තෛලයකි. ’තමුසෙ මහ ලොකුවට...
  14. suranga84

    The best post i've seen in EK . LMAO

    :lol::lol::lol:
  15. suranga84

    මොන කූඩුවෙද?

    මොන කූඩුවෙද? ”ඊයෙ අපි සත්වෝද්‍යානය බලන්න ගියා.” සඳුදා උදේ කාර්යාලයට පැමිණි චන්ද්‍රසේන තේ බොමින් සිටියදී තම මිතුරන් හා කීවේය. ”ඉතින් මාත් එහෙ හිටියනෙ” සුගත් වහා කීය. ”ඇත්තද? මං දැක්කෙ නෑනෙ. මොන කූඩුවෙද හිටියෙ?” චන්ද්‍රසේන ඇසීය.
  16. suranga84

    පැටියා කාගෙද?

    එක් එළ දෙනක් සිය පැටියා සමඟ මනෝ ගේ වත්තට පැන, ඔහු වවා තිබූ එළවළු කොටුව කා, පාගා, සහමුලින් ම විනාශ කරමින් සිටියා ය. හදිසියේ වත්තට ආ මනෝ සතුන් කර තිබූ විනාශය දැක තදින් කෝප වී එළදෙන සහ පැටියා අල්ලා ගස් බැඳ, ග්‍රාමසේවක වෙත ගොස් ඒ පිළිබඳ පැමිණිලි කළේ ය. ග්‍රාම සේවක මහතා පැමිණිල්ල විභාග කිරීමට...
  17. suranga84

    කලිනුත් එහෙමයි

    කලිනුත් එහෙමයි කලිනුත් එහෙමයි ‘හරි වැඩේ තමයි. මං ඔයාට හාද්දක් දෙනවා ඔයාගෙ පුංචි නංගි දැක්ක නෙ. එයා අම්මලට කියයි ද?’ පේ‍්‍රමපාල සුමාලි ගෙන් ඇසුවේ පසුතැවෙමිනි. ‘ඒ ගැන ඔයා බය වෙන්ඩ එපා. නංගිට රුපියල් දහයක් දුන්නම හරි. මීට කලිනුත් එහෙම දුන්නම එයා කටක් හොල්ලන්නෙ නෑ.’ සුමාලි තම පෙම්වතා සනසමින්...
  18. suranga84

    දෙන්නම එකයි

    දෙන්නම එකයි ගුණතිලක තම බිරිඳ ගෙදර නොමැති දිනෙක වෙනත් ස්ත්‍රියක කැටුව ගෙදර ආවේය. පැය කීපයක් එහි ගතකොට ඇය නැවත ගිය පසු ඔහු ගෙදර මෙහෙකරුවා කැඳවා රුපියල් පනහක් ඔහු අත තබා මෙසේ කීය. ’මාටින්, මේ රුපියල් පනහ උඹ තියාගනිං. වෙන නෝන කෙනෙක් මෙහෙ ආ වගක් උඹ අපේ නෝනට හෙම කියනවා නෙමෙයි. තේරුණාද?’ ’අනේ...
  19. suranga84

    ඉතින් ඊට පස්සේ

    ඉතින් ඊට පස්සේ ඉතින් ඊට පස්සේ “මම ඊයෙ රෑ කවුදෝ ගෑනු කෙනෙක්ව හීනෙන් දැක්කා. හරියට අඳුරගන්ඩ බැරි වුණු හින්දා කණ්ණාඩි දෙක දාගෙන ආයෙත් නිදා ගත්තා.” රැවුල කපමින් සිටි හේමන්ත තම බිරියට කීවේ ය. “ඉතින් මට මොනවද කියන්නෙ?” චම්පා ගස්සමින් කීවා ය. “නෑ ළමයො කණ්ණාඩි දෙක දා ගත්තයින් පස්සෙ දැක්කෙ ඒ...
  20. suranga84

    ඉඩක් කොහෙන්ද?

    ගුණාත්මක අගය නිහාල් කතාව, දෙබස්, තිර රචනය පමණක් නොව ගීත ද ලියා චිත්‍රපටයක් නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළේය. එසේම ඔහු එහි ප්‍රධාන නළු චරිතය ද රඟපෑවේය. ඔහුගේ බිරිය ප්‍රධාන නිළි චරිතය රඟපෑ අතර සංගීත අධ්‍යක්ෂණය ද කළාය. මංගල දර්ශනයෙන් පසු ප්‍රදර්ශනය අරඹා දින දෙක තුනක් ගතවන විට එහි දර්ශන සඳහා...

    No contents