ලක්ෂ ගණනාවක මුදල් අවභාවිතා කළ බව ඔප්පුවීමෙන් පසු උතුරු මැද පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් මහතා සහ ඔහුගේ පුද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ ශාන්ති චන්ද්‍රසේන යන දෙදෙනාට වසර 16 බැගින් බරපතල වැඩ ඇති සිර දඬුවම් නියම කිරීමෙන් අනතුරුව, මේ වන විට ඔවුන් දෙදෙනාම වැලිකඩ බන්ධනාගාරයේ වැඩ අංශයන්...