මල සුට්ටක්
ඕකක් ගෙනාව මාත් AL කාලෙ.
ඔකත් ගහල මම ගම්පහ පන්ති යන්න නැග්ග බස් එකට.
ඉස්සරහින් නැග්ගෙ හදිස්සියට
ටිකක් දුර යදිදී සාරියක් ඇදපු තරුණ ලස්ස්න teacher කෙනෙක් වගේ එක්කෙන්ක් මට මොකද්ද කියන්ව.
ඒකි ඉස්සරහම seat පේලියෙ හිටියෙ
මට හිතුන ටහිකේ බඩු වැඩද ඕයි කියල.
මට දැන් තෙරෙන්නෙ නෑ අරකි...