නීති උපදෙස් ටිකක් ඔන ඇක්සිඩන්ට් එකක් සම්බන්දව 
මම බයික් එකක ගිහින් කැබ් එකක වැදුනා දැන් මගේ කකුලක් වගේම තව ගොඩාක් ප්රශ්න ඇවිත් මේ එක්ක
බයික් එකේ ඩ්රයිවර්ට ලයිසන් නෑ ඒ නීසා නඩුවෙනුත් මට අවුල සානුකම්පිතව හිතා බලා 15ක් දෙන්න තීන්දු කරේ
රියදුරැ බයික් එකේ ඒකා මේ වෙනුවෙන් සත පහක දෙයක් කරේ නෑ දැන් මට ඌට විරැද්දව ඇක්ෂන් එකක් ගන්න පුලුවන් නේද මම මගියා පමනයි රියදුරැ ගේ අත්වැරැද්දකින් සිදුවෙච්ච දෙයක් මේක ඌගේ ඇහැක් අවුල් ඒක නිසා මේ අනතුරත් උනේ
1) නඩු කොපියක් ගන්නේ කොහෙන්ද කීයක් යනවද
2)ඒම අරන් ඌට වෙනම නඩුවක් මම දාන්න ඔනද ඒකට මට සල්ලි යයිද කීයක් විතරද මේ නඩුවෙන්ම මට කරගන්න පුලුවන්ද
3) මගියා පමනයි මන් ඒකගේ නේ වැරැද්ද මම ලයිසන් නැති එකෙක් එක්ක ගීයා කියලා පොලීසියට අහුවුනත් මට දඩ ගහන් නෑ නේ බන් කවදාවත් මම හිතන්නේ මේකේ මගේ වැරැද්දක් නෑ රියදුරැ දෙන්නගේ වරද මම ගියපු එකාගේ ඒකගෙන් මට වන්දියක් ගන්න බැරිද කෝමටවත්
5)මම 15 ගත්තොත් අවුල් යයි නේද වන්දි දෙකක් වෙනවා නේද එතකොට මට 15ක් වැඩක් නෑ මාස 8ක් තාම එක තැන මගේ දවස් දහයක පඩිය ඒ -_-
උපදෙස් ටිකක් දීපන් මේ ගැන ලෝ දන්න කෙනෙක් කන්ටැක් කරගන්න හරි හරියට දෙයක් දැන ගන්න නඩු කොපිය ගන්න තැනයි කීයක් ඒකට යයිද කියලයි හරි දැන ගන්න ඔන මට නඩු කොපිය අරන් ලෝයර් කෙනෙක් හම්බවෙන්න හරි