අම්මා වෙනුවෙන් උදව්වක්...!

Janithsl88

Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    පුලුවන්නම් අම්මට හැමදාම හෝ පුළුවන් විදිහට මඤ්ඤොක්කා දෙන්න....මං බේත ගැන පොඩ්ඩක් හොයල බලන්නම්...මචං මගෙ ලොකුඅම්මා cancer hospital එකේ හිටපු consultant anesthetist එත් ගිය අවුරුද්දේ pension ගියා. එත් ලොකුඅම්මගේ දුව එකෙ ඩොකෙක්..උඹට ඒ පැත්තෙන් උදව්වක් ඕනිනම් කියපන් ...පුළුවන් උපරිම උදව්වක් කරන්නම්....අම්මට ඉක්මනින් සනීප වෙන්න කියල ප්‍රර්ථනා කරනවා...තෙරුවන් සරණයි..!!! :yes:
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Maharagama Hospital eke baluwe nadda macho!

    ammata ikman suwaya praarthana karanawa!
     

    W.Joe

    Well-known member
  • Apr 6, 2013
    1,501
    242
    63
    අම්මට ඉක්මනට සුව වෙන්න කියල ප්‍රර්ථනා කරනවා!