ගම්පහ ටවුම කිට්ටුව මොබයිල් ෆෝන් රෙපෙයාර් කරන තැනක් දන්න කෙනෙක් ඉන්නවද..
මගේ ෆොන් එක (nokia 2.2) බිම වැටිලා ටච් එක අවුල් වෙලා තියෙන්නේ...අලුතෙන් ම දාගන්න වෙයි ...
සෙල් ලැබ් (cell lab) කෝල් කලා..ආන්ස්වර් නැහැ ..පස්සේ sms එකක් එනවා appointment වලට විතරයි වැඩ කරන්නේ කියලා...appointment ඉල්ලලා sms...